Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • තෑගි පාර්සලක තිබී කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිනි අවියක් සහ උණ්ඩ සමග හිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

    ගිනි අවියක් සහ උණ්ඩ සමග හිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

    2025-11-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.134 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමගින් විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදීයි.

    සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125ක් සහ රෆිෆල් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 61ක් පමණ වන විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් බවටයි වාර්තා වන්නේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබනවා.

    පෙර පුව​තමෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක්
    ඊළඟ පුව​ත ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

    වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group