ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,854 දෙනෙකු බවයි වාර්තා වන්නේ. ඒ අනුව, වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති…

එසැණ පුවත්
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද සංකේත වැඩවර්ජනයක
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා. ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් . විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම්…
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ තනු නිර්මාපකයෙකු වන නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 76 වැනි වියෙහි පසු වුනා.…
මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්
වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ සහ සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම මෑත කාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී…
කඩිනමින් නඩු පවරන්න – ජනපතිගෙන් උපදෙස්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්…
ශ්‍රී ලංකාවට පැමිණෙන බ්‍රිතාන්‍ය වැසියන්ට එරට රජයෙන් උපදෙස් මාලාවක්
ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම…
හිටපු උපකුලපතිට පහරදුන් හයක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුගිය 10 වන දින රාත්‍රියේදී පේරාදෙණිය…
ජි.එල් පිරිස්ගෙන් චෝදනාවක්
වර්තමාන ආණ්ඩුව ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන හෝ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පවතින ආණ්ඩුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසනවා. මේ අනුව ආණ්ඩුව මැතිවරණ…
එ.ජා.ප – පොහොට්ටු නව සැලැස්ම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස නිවැරදි තීරණයක සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තෝරා පත්…
නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීම ලබන ජනවාරියේ
නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීම ලබන ජනවාරි මස පස් වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ…
රජයේ ආධාර ගන්න ලක්ෂ 37ක් පෝලිමේ
රජයේ සුබසාධන ප්‍රතිලාභ සඳහා පුද්ගලයින් ලක්ෂ 37 කට අධික සංඛ්‍යාවකගෙන් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි ප්‍රාදේශීය…
පුංචි ඡන්දය වෙනුවෙන් විපක්ෂය පෙරට
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශේෂ්ඨාධිකරණය වෙත රිට් පෙත්සම්…
ලාංකිකයන් නීති විරෝධීව විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ තවත් ජාවාරමක් හෙළිවෙයි
හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ජෝර්දානය යොදා ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් වාර්තා වී ඇතැයි විදේශ සේවා නියුක්ති…
හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් 12කගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය විමර්ශනවලට යටත්ව අහෝසි කර තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහරදීමේ සිද්ධියට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
ජාත්‍යන්තර මලල ක්‍ර ීඩා සම්මේලනයේ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රෙ ්ණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට…
ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථානයේ සිදු කරන තරග සංචාරයේ කාලසටහන පාකිස්ථාන ක්‍රිකට් පාලක…
ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට්…
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.…
ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍ර ියාමාර්ගයන් ගන්නා බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. , මාස පහකට අධික කාලයක් පුරා පැවති ගැටුම අවසන් කිරීම සඳහා ඉරානය සමග පැවති සාකච්ඡා ඇනහිට ඇති පසුබිමකයි. ට්‍රම්ප් සිය “ටෲත් සෝෂල්” ගිණුමේ පළ කර ඇත්තේ, ඉරානය සමග එකඟතාවකට පැමිණීමට තිබූ අවස්ථාවක් ටෙහෙරානය විසින් අහිමි කරගෙන ඇති…
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































