ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි
යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට සෘජුවම අදාළ වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්යයි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මැතිවරණ දිනය පිළිබදව මතුව ඇති ගැටලුකාරි තත්වයන් සහ අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ එම පියවර ගත් බවයි…
තිළිණි ප්‍රියමාලිට මහාධිකරණයෙන් නියෝගයක්
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන තිළිණි ප්‍රියමාලිට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූනි මස 05 සහ 06 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහධිකරණය…
රේගු භාණ්ඩ විමර්ශන කඩිනම් කිරීමට කමිටුවක්
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සදහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අදාළ ක්‍රියාවලින් නිම…
න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමට සැලසුම්
න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සදහා මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කණ්ඩායම් 9ක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
නවීන රෝහල් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්
පිළිකා රෝගීන්ට සහ ළමුන්ට ප්‍රතිකාර කිරීම සදහා නවීන රෝහල් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු…
වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම බද්ධ පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සදහා නිෂ්පාදකයින්ට…
අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව…
පිංවත්තේ වෙඩි තැබීමක් – අයෙක් මරුට
පානදුර පිංවත්ත කනත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද(28) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය…
වර්ජනයට සහාය දීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ තීරණය අද
හෙට දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සදහා සහය දැක්වීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම තීරණය ගැනීම සදහා සිය සංගමයේ හදිසි…
අද දිනයේ වැසි තත්වයේ වැඩි වීමක්
දිවයිනේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ…
හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්
බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා . ඒ සදහා ඛනිජ තෙල් , වරාය , විදුලි සේවකයින් එක්වීමට…
ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ ප්‍රශ්ණවලට කඩිනම් විසඳුම්
ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්ණ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට බුද්ධ ශාසන ,ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර තිබෙනවා . ඔවුන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































