ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨය වසා දමයි
රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සදහා වසා දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති…
නව සන්ධානයක් පිහිටුවන බව හරීන් කියයි
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සතියක කාලයක් තුළ එම සන්ධානය බිහි…
ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලාංකිකයෙක්
ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට ලාංකිකයෙකු පත් කර තිබෙනවා. මෙම පත් කිරීම ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස පත් කර ඇත්තේ…
QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචනගෙන් ට්විටර් පණිවුඩයක්
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක්…
ස.ජ.බ.යේ මහලේකම් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි…
මයන්ත දිසානායක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා…
QR කේතයට අනුව ඉන්ධන ලබා දීම අප්‍රේල් 10න් අවසන්
QR කේත ක්‍රමයට ඉන්ධන ලබා දීම අප්‍රේල් මස 10 වනදා සිට අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන්…
ඛනිජ තෙල් සේවකයන්ගේ අතිකාල දීමනා කපා දැමීමේ තීරණයක්
ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා . ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල…
රූපලාවණ්‍ය ද්‍රවය වෙන්දේසියට ජනපති අවසර ලබා දුන් බව මුදල් ඇමති කියයි
කෝටි 5 කට අධික රූපලාවණ්‍ය ද්‍රවය වෙන්දේසි කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අනවසරයෙන් ශ්‍රී…
වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණයට
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුලු වී කලහකාරී ලෙස හැසුරුණු බවට අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණය ඉදිරිපත්…
වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි…
ජාතික ජන බලවේගයට එල්ල වු ප්‍රහාරය විපක්ෂ නායක හෙළාදකී
ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක්…
ප්‍රදේශ කිහිපයකට වැසි
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































