බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ට සෘජුවම අදාළ වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. http://vnews.lk/wp-content/uploads/2023/02/BANDULA-GUNAWARDHNA-EDIT-04-.mp3 ආශ්‍රීත පුවත්: අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ 70 වන ඡන්ම දිනයට සමගාමිව පැවැත්වුණු ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාව දීපනි ප්‍රණාම උළෙල Bandula Gunawardana