ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද(01) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. පළාත්…
අඛණ්ඩව සහය දෙන බවට ලෝක බැංකුවෙන් සහතිකයක්
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අඛණ්ඩ සහාය ලබාදෙන බවට එහි නියෝජිතයෝ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . ලෝක බැංකුවේ දකුණු ආසියානු…
වරාය, තෙල්, විදුලිය සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩ වර්ජනය අද
රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් අද දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු…
බැඳුම්කර වෙන්දේසිවලට අදාළව රිට් ආඥාවක් නිකුත් කරයි
බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක්…
අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීම ගැන ප්‍රකාශයක් සිදු නොකළ බව චන්න කියයි
තමන් කිසිවිටෙකත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රකාශයක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා. කෙසේ වෙතත් පසුගියදා සමාජ…
අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි…
මියගිය නිවිතිගල අපේක්ෂකවරයාගේ දේහය සම්බන්ධයෙන් නියෝගක්
ජාතික ජනබලවේගයේ විරෝධතාවයට එක්ව අසනීප තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ මිය ගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය…
ලහිරු වීරසේකර ඇතුලු පස් දෙනෙකුට වරෙන්තු නිකුත් කරයි
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ඇතු`ඵ පස් දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්…
ශ්‍රී ලංකාවේ උද්ධමනය යළිත් පහළට
ශ්‍රී ලංකාවේ උද්ධමන තත්වය යළිත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වී තිබෙනවා. මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසය තුළදි 50.6%ක්…
පක්ෂ නායකයින් පිරිසක් කතානායක හමුවෙයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ ඊට අදාළ මුදල් වෙන් කර ගැනීම ඇතු`ඵ විශේෂ කරුණු 3 ක් මුල් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය…
වායු දූෂණය ඉහළට – ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිවේදනයක්
යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව අද උදෑසන…
රේගුවෙන් කෝටි 23 ක කොකේන් අත්අඩංගුවට
රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය රෙදිපිළි සමඟ සඟවාගෙන…
වෛද්‍යවරුන් දෙදහස් පන්සියයක් බඳවා ගැනීමේ තීරණයක්
වෛද්‍යවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































