Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ 70 වන ඡන්ම දිනයට සමගාමිව පැවැත්වුණු ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාව දීපනි ප්‍රණාම උළෙල

    අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ 70 වන ඡන්ම දිනයට සමගාමිව පැවැත්වුණු ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාව දීපනි ප්‍රණාම උළෙල

    2023-03-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ 70 වන ඡන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

    මීට සමගාමිව ප්‍රඥාබන්දු ශිෂ්‍යත්ව ප්‍රදානය සහ සතරාව දීපනි ප්‍රණාම උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ජනාධිපතිවරුන්, විදේශ තානාපතිවරුන්, මැති ඇමතිවරුන්, කලාකරුවන් ඇතු`ඵ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත් වුණා.

    මෙහිදි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත සුබන්දු කෘතිය ද ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

    උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ප්‍රඥාබන්දු ශිෂ්‍යත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ සුරතින් පිළිගන්වනු ලැබුවා.

    පාසල් සිසුන්ට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පෞද්ගලික අරමුදලින් ලබා දුන් මෙම ශිෂ්‍යත්වය සදහා ඕනෑම අයෙකුට ඉදිරියටත් දායක විය හැකි බවටයි ඒ මහතා අවධාරණය කළේ.

    මේ අතර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිෂ්පාදනය කළ චිත්‍රපටිවල අධ්‍යක්ෂකවරුන්ට සහ ඊට රංගනයෙන් දායක වූ ජේ්‍යෂ්ඨ සිනමාවේදීන්ට එහිදි සම්මාන තිළිණ ප්‍රදානයක් සිදු කළා.

    සුද්දිලාගේ කතාව, සිරිමැදුර, අයෝමා, ද නිව්ස් පේපර් ආදි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිෂ්පාදනය කළ ජනාදරයට පත් චිත්‍රපටි වනවා.

    මේ අතර සුද්දිලාගේ කතාව යන චිත්‍රපටය සදහා 14 වන සරසවි සම්මාන උළෙලේදී හොදම නිෂ්පාදනය, හොදම චිත්‍රපටය, හොදම නිලිය, හොදම තිර පිටපත ආදි වශයෙන් සම්මාන 8 කට හිමිකම් කීමට ද සමත් වුණා.

    එමෙන්ම මෑතකදී අධ්‍යක්ෂණය කළ “ද නිව්ස් පේපර්” චිත්‍රපටය සදහා ද රුසියාවේ පැවති 18 වන කසාන් ජාත්්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේදී ඒකාබද්ධ හොදම නලුවාට හිමි සම්මානය සරත් කොතලාවල මහතාට සහ කුමාර තිරිමාදුර මහතාට හිමි වුණා.

    මේ අතර “ද නිව්ස් පේපර්” චිත්‍රපටය සදහා ජේ්‍යෂ්ඨ සිනමාවේදී සිරිල් වික්‍රමගේ, සුද්දිලාගේ කතාව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ධර්මසිරි බණ්ඩාරනායක, සිරිමැදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල යන මහත්වරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ප්‍රදානය කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  දයාසිරිට නිදහස් පක්ෂයේ දොර වැහෙයි
    Bandula Gunawardana Kumara Thirimadura Mahinda Rajapaksa MAITHRIPALA SIRISENA Ranil Wickaramasinghe Sarath Kothalawala susil premajayantha
    පෙර පුව​ත36 වන පොලිස්පතිවරයා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිර්දේශ කරයි
    ඊළඟ පුව​ත රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්විමට තීරණය කෙරේ

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group