ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව…

වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට තීරණයක්
සෞඛ්‍ය වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
මේ වන විට පවතින්නේ ඒකාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක කියයි
මේ වන විට පවතින්නේ ඒකාධිපති විධායක ජනාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා…
මඩ පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි
වගා කන්න 3 කට පසු පළමු වතාවට මෙරටට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම නෞකාවෙන් මඩ…
වර්ජන හේතුවෙන් රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් රුපියල් බිලියන 46 ක් දෛනිකව අහිමි වන බව මුදල් ඇමති කියයි
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ඉදිරියේදී ජනතාවට තවත් සහන ලබා දීමට සූදානම් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රට ඉදිරියට ගෙන යාම සදහා…
නීති විරෝධීව විදේශ ගතවීමට සිටි 17 දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගත වීම සදහා නිවසක රැදි සිටි 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත…
මැතිවරණ කොමිසම අද රැස් වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරු 10.30 ට පැවැත්වෙන බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිරවණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන…
පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් ගිණි අවියක් පැහැර ගැනීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට
පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක්…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,…
ඉතාලි – ශ්‍රී ලංකා හමුදා පුහුණු හුවමාරුව පිළිබද අවධානය
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර හමුදා පුහුණු හුවමාරු කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබෙනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ඉතාලි ආරක්ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ…
විජේදාස රාජපක්ෂ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමටයි. අමාත්‍යවරයා රජයේ…
පොදු එතඟතාවයකින් ණය ප්‍රතිව්‍යුහගත කරන බව මුදල් ඇමති කියයි
සියළු පාර්ශව සමග එක්ව සාධාරණ පොදු එකගතාවකියින් යුතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දෙහිඕවිට ප්‍රදේශයේ පැවති…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා කාලය තුළ…
හරක් කටාට සහ කුඩු සලිදුට දින 90ක රැඳවුම් නියෝග
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































