ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු…

ඖෂධ හිඟය ගැන සොයන්න මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වෙයි
ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වීමට නියමිතයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අවිසාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කොළඹ කොටුවෙන්…
මහ බැංකු අධිපති, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙයි
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන්…
ආරක්ෂක ඇමති යුධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගය කරයි
යුධ හමුදා සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන සේවාවන් ඇගයීමට ලක් කර තිබෙනවා. මෙම ඇගයීම සිදු කරනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුධ…
අදත් පළාත් කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 9.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර,…
පළාත් පාලන මැතිවරණය ගැන අවසන් තීරණය හෙට
පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත…
ඩිලාන් පෙරේරාට ආංශික අධීක්ෂණ කමිටු සභාපති ධූරයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා. ඩිලාන් පෙරේරා මහතා එම ධුරය සදහා තෝරා…
ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණොත් අද විරෝධතාවක නිරත වන බව ගුරු සංගම් කියයි
තම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අද දිනයේ කොළඹ දී විරෝධතාවක නිරත විමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා . පසුගිය සදුදා ගුරු වෘත්තීය සමිති නායකයින්…
පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු පලා යයි
පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු ඊයේ දිනයේ පලා ගොස් තිබෙනවා . ඔහු හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය…
IMF සමග ඇති කර ගත් ගිවිසුම අද පාර්ලිමේන්තුවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මූල්‍ය අරමුදලේ…
ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් සොයාගැනේ
වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. 10 දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් අද උදෑසන එහි දිය…
රුපියල යළි ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද දින ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334 යි ශත 93 ක් ලෙසයි. එහි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අල්ටිමේට් සහ…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔහුගේ නායකත්වය, පෞද්ගලික සංචාර සඳහා මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම 2020 ජනාධිපතිවරණයට අදාළ අත්අඩංගුවට ගැනීම් ඉක්මනින් සිදු වන බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. මීට අමතරව, 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල…
බොරතෙල් මිල ඉහළට
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































