දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

ගුරු වෘත්තිය සමිති හෙට විරෝධතාවකට සැරසෙයි
ගුරු වෘත්තිය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම්, ගුරු මාරු මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ බව ගුරු වෘත්තිය සමිති පවසනවා. අදාළ ගැටලුව…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රයේ බැංකු ඇපකරය හත්ලක්ෂ 50,000 සිට මිලියන 3 දක්වා ඉහළ නංවා…
අප්‍රේල් මාසයේදී ඉන්ධන මිලේ වෙනසක්
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.…
ඩොලරයේ සැලකිය යුතු අඩුවීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සැලකිය යුතු අඩුවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා හෙට පාර්ලිමේන්තුවේදී
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ඇතිකරගත් එකඟතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව ජනාධිපතිවරයා…
මැතිවරණය කල් යාම පිළිබඳ ඩලස්ගෙන් ප්‍රකාශයක්
මැතිවරණය කල් යාම මත ඊට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් 3000 කට අධික පිරිසක් අසරණව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද පැවසුවා. අද පාර්ලිමේන්තුවේදී…
නීති විද්‍යාල විභාග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවතින විභාග සදහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්්‍ය කරමින් 2020 වසරේ දෙසැම්බර් මස 30 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව…
සජබෙන් හිරුණිකාට අලුත් තනතුරක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සමගි ජන බලවේගයෙන් නව තනතුරක් හිමිව තිබෙනවා. ඒ සමගි ජන බලවේගය පක්ෂයට අනුබද්ධ සංවිධානයක් වන සමස්ත ලංකා සමගි පෞද්ගලික…
බස් රථයක් ගිනි ගනියි
හොරණ – රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද අලුයම පෞද්ගලික බස් රථයක් හදිසියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. මගීන් රැගෙන ගමන් ආරම්භ…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
පළාත් පාලන ඡන්දය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අනිද්දා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. එදිනට මැතිවරණ කොමිෂන්…
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය
සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…
IMF ගැන කරුණු සැගවීමට අවශ්‍යතාවයක් නොමැති බව බන්දුල කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය පහසුකම පිළිබදව කිසිදු කරුණක් සැගවීමට අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම…
මෙරට මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බව IMF කියයි
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවයි ජාත්‍යන්තර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































