ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
තව දින 10කින් පමණ දිවයින පුරා පැතිරි ගිය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන්නේ, මේ වනවිට එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට සියල්ල සුදානම් කරද ඉදිරියේ දී තද වැසි, නායයෑම් සහ ගංවතුර ඇති වෙනු ඇතැයි යන පුරෝකථනයට අනුව කටයුතු…

කෙසෙල්ගමු ඔයේ තිබි බිලිදියෙකුගේ මලසිරුරක් ගොඩ ගැනේ
බගවන්තලාව කෙසෙල්ගමු ඔයේ තිබි අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිලිදියකගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා. බගවන්තලාව ලොයිනොන් වතුයායේ දමිල මහා විදුහල අසලින් ගලා බසින කෙසෙල්ගමු…
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නිවේදනයක්
ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිශක්ති ඌණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ…
මක්කම වන්දනා වීසා මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නැහැ – විදුර වික්‍රමනායක කියයි
මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.…
IMF ගැන ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්
අයි. එම්. එෆ් මුල්‍ය අරමුදල ලබා ගැනීම තුලින් සිදුකර ඇත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීම නොව කඩා දැමීම බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ…
ඉදිරි මාස තුන ඇතුලත මැතිවරණය පැවැත්විය යුතුයි – මහින්ද දේශප්‍රිය කියයි
අවම වශයෙන් ඉදිරි මාස තුන ඇතුලත පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පවතින තත්වය…
රන් මිල පහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 330යි ශත 16ක් ලෙසයි. එහි ගැනුම් මිල 312යි…
ජල සම්පාදන සේවකයින් යළිත් වැඩ වර්ජනයකට සැරසෙයි
ජල සම්පාදන මණ්ඩල සේවකයින් යළිත් වැඩ වරජනයකට අවතීර්ණ වීමට සුදානම් වී තිබෙනවා. තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට දිනයේදී යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ…
ඇල්වල ඇල්ලේ අතුරුදන් වු තරුණයින් තිදෙනාගේ සිරුරු සොයා ගැනේ
වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ ගිලි අතුරුදන් වු තරුණයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ නාවික හමුදා කිමිදුම්කරුවන් සිදු කළ මෙහෙයුමකදීයි. ඇල්ලවල දිය ඇල්ලේ දිය…
ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ
2022 වරසට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. එමගින් ශිෂ්‍යත්වයේ ප්‍රතිපල මත මේ වසරේ 6 ශ්‍රේණිය සදහා ඇතුලත් කිරීමට හැකියාව පවතිනු…
IMF පිළිබඳ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීරණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට…
මහින්දට සහ බැසිල්ට එරෙහි විදේශ ගමන් තහනම ඉවතට
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය…
දරුවන් ලක්ෂ විස්සකට දිවා ආහාරය ලබාදීමට සැළසුම්
දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ පාසල් දිවා ආහාර වැඩසටහනේ…
ලේක ජල දිනය අදයි
ලේක ජල දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව “ජලය සහ සනීපාරක්ෂක ගැටලු සදහා කඩිනම් ප්‍රවේශයක් යන්නයි” ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. අල්ටිමේට් සහ…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔහුගේ නායකත්වය, පෞද්ගලික සංචාර සඳහා මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම 2020 ජනාධිපතිවරණයට අදාළ අත්අඩංගුවට ගැනීම් ඉක්මනින් සිදු වන බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි. මීට අමතරව, 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල…
බොරතෙල් මිල ඉහළට
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































