ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

වජිර අබේවර්ධනගෙන් ප්රකාශයක්
ශ්රී ලංකාවේ සිටින ව්යාපාරිකයින් දියුණු වී ඇත්තේ බැංකු මගින් ලබාගත් නය මුදල් නිසි ලෙස ආයෝජනය කර , ඒවා නිසි ලෙස ගෙවා දැමීම තුලින් බව පාර්ලිමේන්තු…
කිරි තේ කෝප්පයක මිල අද සිට පහළට
කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා කියා…
2023 පළමු පාසල් වාරය අදින් ආරම්භ කෙරේ
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා. එම අධ්යයන වාරය අද සිට අප්රේල් මස 04 වනදා දක්වා…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අද සිට නොමිලේ සහල්
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ…
අල්ලස් ලබා ගැනීමට තැත් කල ග්රාම නිලධාරිවරියක් අත්අඩංගුවට
අල්ලස් ලබා ගැනීමට තැත් කල බොරැල්ල දකුණ ග්රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිෂන් සභාවට ලද…
මූල්ය අරමුදලෙන් වෘත්තියවේදීන්ට පොරොන්දුවක්
රාජ්ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්යන්තර මූල්ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී තිබෙනවා. ඒ, වොෂින්ටනයේ පිහිටි අයි.එම්.එෆ්.…
රාජ්ය ආයතන පුද්ගලීකරණය පිලිබඳ මතයක්
රාජ්ය ආයතන පුද්ගලීකරණය කිරීම පිලිබඳ මේ වන විට සමාජය තුල විවිද මත පල වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම් චන්ද්රසේන මහතා පවසනවා. ඔහු සදහන්…
ඡන්ද පත්රිකා මුද්රණය සම්පුර්ණයෙන් නවතයි
මුල්ය ගැටළු හේතුවෙන් රජයේ මුද්රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්රිකා මුද්රණය සම්පුර්ණයෙන් නවතා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් සිදුකළ මුද්රණ කටයුතු වෙනුවෙන් වැයකර…
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලමක් කළ බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම ඉල්ලීම…
රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය
රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්ය නලින් ප්රනාන්දු මහතා කියා සිටියේ රාජ්ය සේවක වැටුප වැඩි කළ…
ජාත්යන්තර මට්ටමේ මලල ක්රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනපති කියයි
ජාත්යන්තර මට්ටමේ ජයග්රහන හිමිකරගත හැකි මලල ක්රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව නිලධාරීන් සමග…
විශ්වවිද්යාල වෘත්තිය ක්රියාමාර්ගය අඛණ්ඩව
සිය වෘත්තිය ක්රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ කථිකාචාර්ය , චාරැදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ඊයේ රාත්රියේ රැස්වු විශේෂ…
නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගොවි ජනතාව වෙතින් මෙවර මහ කන්නයේදී මිල දී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්යන්තර නායකත්ව සම්මානයක්!
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන Cvent (Pvt) Ltd ආයතනයට වසරේ නෑගී එන උත්සව කළමනාකාරන ආයතනය ලෙස , Universal Visionary Leadership Award…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































