කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති…

රට හැර යන වෛද්‍යවරුන් ප්‍රමාණය ඉහළට
සේවයේ නියුතු වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 40ක් පමණ මාසිකව රට හැර යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත් ඉදිරිපත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් හෙට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කතානායකවරයාගේ නිල නිවසේදී හෙට උදැසන 10 ට අදාල…
අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙසට වෛද්‍ය උපදෙස්
දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මේ දිනවල හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඉල්ලා සිටිනවා. ඇය සඳහන් කරන්නේ…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අද දිනයේ දී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. දුම්රිය රියදුරන් 12 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කිරීම මෙලෙස…
ගාස්තු අඩු කළ හැක්කේ 5% කින් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි
ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් පමණක් බව අම්බලන්ගොඩ පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. අද අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී එම…
බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවෙක් ජීවිතක්ෂයට
බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි…
අගමැතිගෙන් ප්‍රකාශයක්
මහජනතාව මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන් පිළිබදව සලකා බලා එම තත්වයන් යථා තත්වයට පත් කිරීමට පියවරෙන් පියවර කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.…
IMF ගැන අධිකව සතුටු නොවන ලෙස සජබය අවධාරණය කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට පැමිණ උපකාර කිරීම පිළිබදව අධිකව සතුටු නොවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය අවධාරණය කර සිටිනවා. එම අරමුදල මගින් ලබා දුන් ණය…
සංශෝධිත මිල ගණන් බස් රථ තුළ ප්‍රදර්ශනය කළ යුතුයි
ඉන්ධන මිල අඩු වීමත් සමග සිදු කරන ලද බස්ගාස්තු සංශෝධිත මිල ගණන් ලංගම සහ සියලුම මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථ තුළ මගීන්ගේ පහසුව සදහා ප්‍රදර්ශනය…
රංජිත් අසෝකට නව ලේකම් ධුරයක්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ. ඩී. එන්. රංජිත් අසෝක මහතා පත් කර තිබෙනවා. එම පත් කිරීමට…
ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන්
ජාතික වැටුප් කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා. එහි කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවටයි ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ කොමිසම වෙත දැනුම් දී ඇත්තේ.…
අධි උද්දමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි
අධි උද්දමන රටවල් ලැයිස්තෙුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා. ඒ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්ක් මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන ලද…
වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද
වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි. ඒ රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබද සාකච්ඡා කිරීමට මෙතෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් නොලැබීමත් සමග ඉදිරි වෘත්තිය සමිති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටාවු ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ පාසල් සහ ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බවයි. දැනට පවතින තත්ත්වය අනුව සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































