Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට
    • කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංවර්ධන ලොතරැයි ජයග්‍රහකයින් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින්

    සංවර්ධන ලොතරැයි ජයග්‍රහකයින් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින්

    2023-04-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවි කිරීම තුළින් දිවයිනේ ප්‍රදේශ රැසකින් සුපිරි ජයමල්ල ඇතුලුව ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් රැසක් මේ වන විට බිහිව තිබෙනවා.

    කප්රුක 1145 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල කෝටියක් ලෙසද, එම ලොතරැයිපතේම 1192 වන වාරයේ සුපිරි ජයමල්ල ලක්ෂ පනහක් ලෙස ද, ලග්න වාසනාව 3752 වන වාරයේ සුපිරි ජයමල්ල හතලිස් හතර ලක්ෂ පනස් හයදහස් දහයක් ලෙසද, එම ලොතරැයිපතේම 3756 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි හය ලක්ෂ තිස් තුන්දහස් තුන්සිය තිහක් ලෙසද ජයග්‍රහකයන් වෙත බෙදා දී තිබෙනවා.

    එමෙන්ම ලග්න වාසනාවේ 3739 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි තුන් ලක්ෂ තුන්දහස් නවසිය පනහක් ලෙසද, එම ලොතරැයිපතේම 3736 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල විසි දෙලක්ෂ දහතුන් දහස් හත්සිය විසි හතරක් ලෙසද ජයග්‍රහකයන් වෙත ලබා දී තිබෙනවා.

    තවද ලග්න වාසනාව 3732 වන වාරයේ සුපිරි ජයමල්ල විසි ලක්ෂයක් ලෙසත්, වාලම්පුරිය 3 වන දිනුම් වාරයේ සුපිරි ජයමල්ල ලක්ෂ විස්ස බැගින් ජයග්‍රහකයින් තිදෙනෙකු වෙත හිමිව ඇති බව සදහන්.

    එමෙන්ම කප්රුක ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් දස දෙනෙකුද, සුපර් බෝල් ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් දස දෙනෙකුද, ශනිදා ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් පස් දෙනෙකුද, අද කෝටිපති ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් තිදෙනෙකුද, ජයෝදා ලොතරැයිපත තුළින් ලක්ෂ දහයේ ජයමල්ල දිනූ ජයග්‍රහකයින් දෙදෙනෙකුද බිහි කර තිබෙනවා.

    මෙම ජයග්‍රහකයින් සියලු දෙනා හට ජයග්‍රාහි චෙක්පත ප්‍රදානය සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී එහි සභාපති අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු වුණා.

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩංගොඩගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/CHANAKA-DODANGODAGE-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්‍රථමවරට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කරයි
    Ajith Gunaratne Naragala Chanaka Dodangoda Many development lottery winners from many parts of the island
    පෙර පුව​තඋඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියෙන් අනාවරණක්
    ඊළඟ පුව​ත සිය ඉල්ලීම්වලට සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන්නෙ නැහැ

    සබැ​ඳි පුවත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    වායුසමනය කළ බස් රථ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    2026-07-21

    ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට

    2026-07-21

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group