කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති…

බිත්තර ආනයනයෙන් වෙළදපොළ බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්වෙයි
බිත්තර ආනයනයෙන් මෙරට වෙළදපොළ තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ඇන්ටන් නිශාන්ත මහතා…
මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට ලිපියක්
ඉන්ධන මිල අඩු කිරීම මගින් විදුලිබිල පහත දැමීම සම්බන්ධව යෝජනාවලියක් කඩිනමින් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබෙනවා. ඉන්ධන මිල…
ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ඊච්චලන්පත්තුව – ඉලංගතුරෙයි ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි වියේ පසුවන…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වැසෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එක් ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම…
40 000 කට අධික පිරිසකගේ ජල සබදතා විසන්ධි වෙයි
මාස කිහිපයක සිට ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40 000 කට අධික සංඛ්‍යාවකගේ ජල සබදතා විසන්ධි කිරීමට සිදු ව ඇති ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
අධිවේගයේ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු රෝහල්ගත කෙරේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01යි එක ආර් කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු…
පොලිස්පතිට සේවා දිගුවක් ලබා දීමේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දිගුවක් ලබා දීම පිළිබද තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමු කර තිබෙනවා. ඒ…
ආර්ථික අර්බුදයෙන් මිදීමට IMF හැර වෙනත් විකල්පයක් නැහැ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීමට වෙනත් විකල්පයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගාල්ලේ පැවති සමුළුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන්…
අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට අනුව පුද්ගලයින් රඳවා තබා ගතහැකිවන්නේ අධිකරණයේ පුර්ණ අධික්ෂණය යටතේ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අධිකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට…
පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාම අසීරුයි – මුදල් ඇමති කියයි
පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් පවත්වාගෙන යාම අසීරු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය ආයතන ප්‍රතිවෘ්‍යුහගත කිරීම වැඩපිළිවෙල යටතේ නව වෙනස්කම් රැසක්…
IMF ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් නිවේදනයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරටට හිමිවීම පිළිබද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ මුල්‍ය අරමුදලේ ණය පහසුකම…
එළවළු මිලත් පහළ යන ලකුණු
ඉදිරියේදී එළවළු මිල ගණන් සැලකියයුතු ලෙස පහළ යනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා. එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඉන්ධන මිල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටාවු ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ පාසල් සහ ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බවයි. දැනට පවතින තත්ත්වය අනුව සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































