කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති…

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේම මාසයේ දී පාර්ලිමේන්තුවට
ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේම මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා . ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා…
2023 අලුත් සහල් මංගල්‍යය
2023 අලුත් සහල් මංගල්‍යයේ සම්ප්‍රදායික වතාවත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසින් අද ආරම්භ වුණා. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩදී සමාරම්භක කිරි ආහාර…
ගෘහ සේවයට යන කාන්තාවන්ට NVQ අනිවාර්ය කරයි
ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් එන් වී කිව් සහතිකය අද දින සිට අනිවාර්ය කර තිබෙනවා . විදේශ රැකියා නියුක්ති…
මාර්ග දෙපස වෙලදාම් කිරීමට අද සිට අවසර
එළඹෙන උත්සව සමයේදී නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද සිට අවසර හිමිවනවා . ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍යංශය…
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන්…
අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහලට – ආනයනික කිරිපිටි මිලත් අද සිට පහළට
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය…
සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේ කාලය දීර්ඝ කෙරේ
සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂනය මෙම මස 10 වනදා දක්වා දීරඝ කර තිබෙනවා. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම මත අදාළ කාලය දීර්ඝ කළ බවයි සමාජ…
ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට
ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හසලක වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගගේ දියනෑමට ගිය වයස අවුරුදු 08 කුඩා දරුවෙකු මෙලෙස අතුරුදන්ව…
නිධන් වස්තු සේවීමේ සිද්ධියකට සම්බන්ධ චීවරදාරියෙකු ඇතුළු පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට
නිධන් වස්තු සේවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරදාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට…
දිවයිනේ පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව , මධ්‍යම , දකුණ , සබරගමුව , බස්නාහිර , වයඹ සහ…
ප්‍රවීන සංගීතවේදී සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. ඒ සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය…
නිවසක අභිරහස් ලෙස මියගිය නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක්
පැල්මඩුල්ල , බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඇයගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා…
ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වෙයි
සම්මානනීය ජ්‍යෙෂ්ට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටාවු ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ පාසල් සහ ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බවයි. දැනට පවතින තත්ත්වය අනුව සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































