සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු බොරැල්ලේදී අත්අඩංගුවට
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසලදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි මෙම පුද්ගලයා පුද්ගලයන් විදේශ ගත කරන…
හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයන් තිදෙනෙකු අත්අඩංගුවට
හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92ක් සමග විදේශිකයන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 92කට අධික බවයි නාවික හමුදාව…
මුදල් රාජ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවු රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින්…
සමෘද්ධි බැංකු වෘත්තීය සමිති අද වර්ජනයක
සිය ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් අද දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් සහ කාර්යාල නිලධාරින්ගේ සංගමය පවසනවා. එම…
දකුණු කොරියානු නියෝජිත පිරිස නියෝජ්‍ය කතානායක හමුවෙයි
දිවයිනට පැමිණ සිටින දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. කොරියාවේ ඉහළ පෙළේ සමාගමක් වන හුන්ඩායි සමාගමේ නියෝජිතයින් පිරිසක් මෙම හමුවට…
ආනයනය කළ බිත්තර සඳහා අනුමැතිය ලබා ගැනීම අද
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය අද අනුමැතිය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර…
සුරාබදු වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි
සුරාබදු වෘත්තිය සමිති එකමුතුව අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් අද සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු…
රජයේ රෝහල් වලින් කල් ඉකුත් වූ ඖෂධ වර්ග ලබා දෙන බවට චෝදනාවක්
කල් ඉකුත් වු ඖෂධ වර්ග රජයේ රෝහල් මගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති එන්. පී. කේ වනිගසේකර…
වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්
ඉන්ධන මිල සහ ගෑස් මිල අඩු වීම හේතුවෙන් එහි සහනය පාරිභෝගිකයින් වෙත ලබා දීමට සියලු ආයතන හිමියන් කටයුතු කළ යුතු බව වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ…
ඉන්ධන කෝටාව වැඩි කිරීම පිලිබඳ ගැමුණු නොසතුටින්
ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩි වනු ඇති බවට සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන ප්‍රමාණය ලබා…
තවත් පිරිසක් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි බැංකු හා සංගම් කාර්යාල නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එම සංගමයේ මහලේකම් බී.එම්. බස්නායක මහතා කියා සිටියේ…
සිය නිෂ්පාදනවල මිල අඩු නොකරන බව බේකරි සංගම් කියයි
බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදු කරනු ලබන්නේ සියයට…
සුරාබදු වෘත්තිය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
සුරාබදු වෘත්තිය සමිති එකමුතුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් හෙට සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































