සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

IOC පිරවුම්හල් 26 කට ඉන්ධන සැපයුම නතර කරයි
ලංකා අයි. ඕ. සී ඉන්ධන සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 26 ක ඉන්ධන සැපයුම නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. QR කෝටා ක්‍රමය පිළිපැදීම උල්ලංඝනය…
කෘෂි අංශයේ නිලධාරීන්ගේ විදෙස් ගත වීම් වලට අනුමැතිය නොදීමේ තීරණයක්
කෘෂිකර්ම අංශයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝකාලින විදෙස්ගත වීම් වලට අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව…
ඔන්චිල්ලා ලණුවේ ගෙල සිරවී පාසල් සිසුවකු මියයයි
ගිරිඋල්ල බෝපිටිය මත්තෙගම ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු ගසක් උඩ ලණුවක ආධාරයෙන් සෙල්ලම් කරමින් සිටියදී ලණුව ගෙලෙහි සිරවී මියගොස් ඇති බව වර්තවනවා. මෙසේ මිගොස් ඇත්තේ…
පොලිස්පතිගේ සේවා දිගුව ගැසට් නිවේදනයකින් පළ කෙරේ
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම සේවා දිගුව මාර්තු මස 26 වන දා සිට…
ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධ ප්රශ්නය
ත්‍රස්ත විරෝධී පනත හේතුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පුර්ණයෙන්ම විනාශ වන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ත්‍රස්ත පනතට විරෝධය පල කිරිම සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්…
සිය ඉල්ලීම්වලට සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන්නෙ නැහැ
සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා. රජයේ අත්තනෝමතික…
සංවර්ධන ලොතරැයි ජයග්‍රහකයින් රැසක් දිවයිනේ ප්‍රදේශ රැසකින්
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවි කිරීම තුළින් දිවයිනේ ප්‍රදේශ රැසකින් සුපිරි ජයමල්ල ඇතුලුව ලක්ෂ 10 යේ ජයග්‍රහකයින් රැසක් මේ වන විට බිහිව තිබෙනවා. කප්රුක 1145…
උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තියෙන් අනාවරණක්
උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන් පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. වනෝද්‍යානයේ…
සතොසෙන් තවත් සහනයක්
ලංකා සතොස ආයතනය විසින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇතිව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යාවශය භාණ්ඩ…
අනාරක්ෂිත ලෙස කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික වෛද්‍යවරයකුට යොමු කෙරේ
බදුල්ල මල්වත්ත අසල ක්‍රීඩා පිටියේ කැබ් රථයක් පෙරලීයාමෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් සිසුන් 11 කට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ද කැබ් රථය පැදවූ පාසල් සිසුවා මානසික…
ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
දිවයිනේ ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී විශේෂ තීරණ රැසක් ගෙන තිබෙනවා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන්…
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන මඟී ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් සේවා ලබන 10 සිට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති…
ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්
ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී. වී උපුල් මහතා පත් කර තිබෙනවා. ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසිනුයි.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































