Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණය කරන්න.. කෝපා කමිටුවෙන් පොලීසියට උපදෙස්..

    කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණය කරන්න.. කෝපා කමිටුවෙන් පොලීසියට උපදෙස්..

    2023-04-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා. කිසි විටෙකත් ඒවා භාවිත නොකරන බව ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් කෝපා කමිටුවට දැනුම් දුන් අතර කඳුළු ගෑස් අපහරණ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    පසුගියදා කෝපා කමිටුව එහි සභාපති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, ඊට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක්වුණා. එහිදී කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිසියට දැනුම් දුන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කඳුළු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලාහල පාලනයේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

    මේ අතර, කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ හිඟය ඇතුළු ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, පොලිස් කොස්තාපල්වරියන් 2,419ක පුරප්පාඩු පවතින බවයි එහිදී හෙලිවුණේ.

    මේ අතර, පොලිස්පතිවරයා කෝපා කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කර අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සඳහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල ආරම්භ කර ඇති බවයි.

    ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.

    පෙර පුව​තසුසිල් රාගවන්ට අයත් විෂයන් සහ ආයතන ගැසට් කරයි..
    ඊළඟ පුව​ත තවත් භූ කම්පන දෙකක්..

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group