සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

අලුත් අවුරුදු දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අද…
යුද හමුදාව නිෂ්පාදනය කරන ආහාර සලාක පැකට් විදේශ හමුදා සේවා සඳහා හඳුන්වා දීමේ සූදානමක්
යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ආහාර සලාක පැකට් විදේශ හමුදා සේවා සඳහා හඳුන්වා දීමට සූදානම් බව යුධ හමුදාව පවසනවා. මෙම ආහාර පැකට් නිෂ්පාදන ක්‍රියාවලිය…
ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව පළාත් කිහිපයක ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය හිමිව…
හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්
අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තෙක් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්…
ලාෆ් ගෑස් මිලත් අඩු කෙරේ
ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙනවා. ලාෆ්ස් ගෑස් ආයතනය සදහන් කළේ කිලෝ 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අද…
යළ කන්නයේ වී වගාව සඳහා සහනාධාරයක්
යළ කන්නයේ වී වගාව සඳහා පොහොර සපයා ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් උපරිම ලෙස හෙක්ටයාර දෙකක් සඳහා මූල්‍ය සහනාධාරයක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.…
මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේදීයි
මාර්තු මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ විසිපන්දහසකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව වාර්තා වනවා. 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ…
වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නැහැ
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී…
සී.ඩී. වික්‍රමරත්න ගැන ජනපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කරයි
සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස 03 ක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙම…
කතා නායකවරයාගෙන් ප්‍රකාශයක්
මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන් වෙත ලැබී ඇති බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළා. ඒ අනුව යෝජිත ශ්‍රී ලංකා…
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කරයි
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදු…
අද සිට දේශීය බිත්තර කිලෝ ගණනට
දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද දිනයේ සිට ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව බිත්තර ග්‍රෑම් 01 ක් ශත…
ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් එක් දහස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































