ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

අනුබුදු මිහිදු හිමිගේ ලංකාගමනය සිදුවු පොසොන් පුර පසලොස්වක පොහොය අදයි
මිහිදු මා හිමියන්ගේ ලංකාගමනය අතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. පොසොන් පොහොය නිමින්තෙන් දිවයිනපුරා ධාන, ශීල, භාවනා ඇතුළු…
හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් සමරු මුද්දරයක්
ඇමෙරිකාවේ ප්රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්රචලිත කිරීමේ සේවය ඇගයීම පිණිස සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය…
විදේශ ගමන් බලපත්රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්රමවේදයක්
එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.…
ඒකාධිපති පාලනයෙන් රට බේරා ගමු -විපක්ශයෙන් ප්රකාශයක්
වර්තමානයේදී රට පාලනය වන්නේ ඒකාධිපති පාලනයක් යටතේ බවත් එයට එරෙහි වීම සඳහා සියලු ජනතාව එක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඊයේ දිනයේදී…
ඉදිරියේදී සෑම ගම්මානයකම සංහිඳියාව පිළිබඳ සංවිධානයක්
ඉදිරියේදී දිවයිනේ සෑම ගම්මානයකම සංහිඳියාව පිළිබඳ සංවිධානයක් ආරම්භ කරන බව අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අමත්යවරයා සඳහන් කරන්නේ එමගින් ජාතින් අතර සාමය හා සංහිඳියාව…
ජූලී චන්ග් හා කතානායක අතර හමුවක්
ඇමරිකාවේ ශ්රී ලංකා තානාපතිනී ජූලී චන්ග් මහත්මිය සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා. ඒ පාර්ලිමේන්තු සංකිර්ණයේදියි. දෙරටට වැදගත් කරුණු කිහිපයක්…
ප්රසන්න රණතුංගගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2022 වසරේ මැයි මස 9 වන දා සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහතා පවසන්නේ…
කිසිඳු ආගමික ආයතනයකට සූර්්ය පැනල සවිකර නැත
දිවයිනේ කිසිඳු ආගමික ආයතනයකට සූර්්ය පැනල සවිකර නැති බව පුජ්ය ඕමල්පේ සොභිත හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කලේ විදුලි බිල වැඩි වන අවස්ථාවේදී සෑම ආගමික ආයතනයකටම…
අවුරුදු 18 ට වැඩි නම් බදු ගෙවන්න ලෑස්ති වෙන්න
වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්යවරයා…
‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹට සේන්දු වෙයි
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරුණා.…
රටවිරුවන් රකින්න පළාත් මට්ටමින් මාධ්ය සංසද පිහිටුවයි
විදේශගත ශ්රමික ප්රජාවත් ප්රාදේශීය මාධ්යවේදීන් සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අතර තොරතුරු සම්බන්ධීකරණය කිරීමට පළාත් මට්ටමින් මාධ්ය සංසද පිහිටුවීමට කටයුතු කරන බව කම්කරු…
ගුරු ස්ථාන මාරු ලිපි ගැන නිවේදනයක්
2021 දෙසැම්බර් 31වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් මෙම මස12 වන දින විට සේවා ස්ථානයට වාර්තා…
ත්රිකුණාමලය මොල්ලිපොතානේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නීතියේ රැහැනට
ශ්රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ත්රිකුණාමලය, මොල්ලිපොතාන ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්රෑමයකට අධික ප්රමාණයක් සමඟ සැකකරුවෙකු දින (01) නීතියේ රැහැනට හසුකර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































