Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුබුදු මිහිදු හිමිගේ ලංකාගමනය සිදුවු පොසොන් පුර පසලොස්වක පොහොය අදයි

    අනුබුදු මිහිදු හිමිගේ ලංකාගමනය සිදුවු පොසොන් පුර පසලොස්වක පොහොය අදයි

    2023-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිහිදු මා හිමියන්ගේ ලංකාගමනය අතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

    පොසොන් පොහොය නිමින්තෙන් දිවයිනපුරා ධාන, ශීල, භාවනා ඇතුළු විවිධ වැසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා.

    මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මහින්තය පුදබිම කේන්ද්‍රකොට ගනිමින් සිදුකෙරෙනු ඇති.

    පොසොන් පොහොය නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ සිට මිහින්තලා පුදබිම විදුලි අලෝකයෙන් ඒකාලෝකමත් කර තිබුණා.

    දින පහක් පුරා මෙම ආලෝක පුජාව සිදුකෙරන අතර එය විවෘත කිරීම සාමන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුකිරීම විශේෂත්වයක්. මේ පොසොන් පොහොය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්තිය අංශය තබන සටහනක්.

    http://vnews.lk/wp-content/uploads/2023/06/POSON-EDIT.mp3

    උතුම් වු බුදුදහම අපහාසයට සහ උපහාසයට ලක්කර පාර්ශවලට පොසොන් පොහොයදා බුදුදහමේ වටිනාකම පෙන්වා දිය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් පවසනවා.

    පොසොන් පොහොය වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/MALWATHU-ANUNAYAKA-HIMI.mp3

    මේ අතර අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ද පොසොන් පොහොය වෙනුවෙන් ජනතාවට ආශිර්වාද එක්කළා.

    ප්‍රථමික ඇදහිලි හා විස්වාසයන් තුළ සිටි ජනතාව උසස් ආගමික හැගීම් තුළින් ප්‍රමුදිත කිරීමට බුදුදහමට හැකි වු බවයි උන්වහන්සේ සදහන් කළේ.

    ලාංකිකයන්ට උරුම වු අනන්‍යතාවන් මතුවටත් ආරක්ෂා කර ගැනීම සියලු දෙනා කටයුතු කළ යුතු බවයි නාරම්පනාවේ ආනන්ද හිමියන් සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/06/ASGIRI-LEKAKADHIKARI-HIMI.mp3
    poson poya පොසොන් පොහොය
    පෙර පුව​තහේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් සමරු මුද්දරයක්
    ඊළඟ පුව​ත බිහිසුණු දුම්රිය අනතුරකින් 207ක් මරුට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group