ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

‘ප්ලාස්ටික් දූෂණයට විසඳුම් ‘ යන තේමාව යටතේ අද පරිසර දිනය සැමරේ
ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම ජූනි 5 වැනිදා ලෝක පරිසර දිනය සමරනු ලබන්නේ පරිසරය සුරැකීමේ ප්රයත්නයන් දැනුවත් කිරීම සහ දිරිගැන්වීම සඳහායි. ‘ප්ලාස්ටික්…
නවනගල ප්රදේශයේ කන්දක ඇති වූ ගින්න නිවා දැමේ
උඩදුම්බර, කහටගොල්ල රක්ෂිතයේ නවනගල ප්රදේශයේ කන්දක ඇතිවූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී අක්කර 03ක පමණ භූමි ප්රමාණයක් ගින්න හේතුවෙන් විනාශ වී ගොස් ඇති…
ප්රාථමික රෝහල්වල දැනට හිඟ වී ඇති අත්යවශ්ය ඖෂධ ලෝක බැංකු ප්රතිපාදන යටතේ ලබාදීමට පියවර
ප්රාථමික රෝහල්වල දැනට හිඟ වී ඇති අත්යවශ්ය ඖෂධ ලෝක බැංකු ප්රතිපාදන යටතේ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්ය අමාත්යාංශයේ ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ…
මුදල් වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
මුදල් වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ නගරයේදී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 04ක්, කුඩා…
යොහානිට ගෝල්ඩන් වීසා සම්මානය
ශ්රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්රදායික ශ්රී ලාංකේය ජන සංගීතය හා සමකාලීන පොප් සංගීතයේ අනන්ය සම්මිශ්රණයෙන්…
ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වන්න
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට සියයට 50ක ඡන්ද පදනමක් නොමැති බවත්, එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික…
මන්ත්රී – පොලිස් ගැටුම ගැන ඇමැති ටිරාන් වාර්තාවක් ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්රි නීතිඥ ගජේන්ද්රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් අතර ඇති වු සිද්ධිය පිළිබද මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා වාර්තාවක් කැදවා තිබෙනවා. මේ පිළිබද…
ළමුන් අතර සමේ රෝග ව්යාප්තවීමේ අවදානමක්
පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් අතර සමේ රෝග ව්යාප්ත වීමක් දක්නට ලැබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා සඳහන්…
ඩෙංගු ව්යාප්තිය ඉහළට
මෝසම් වැසි තත්ත්වය සක්රිය වීමත් සමග ඩෙංගු ව්යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්ය අංශ පවසනවා. ජතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්ය, ළහිරු කොඩිතුවක්කු මහතා…
මත් උවදුර පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ෙමත් උවදුර පාලනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. රට තුළ සීඝ්රයෙන් ව්යාප්ත වන මත්ද්රව්ය උවදුර පාලනය කීරිමට අදාළ ක්රමවේද සොයා…
සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් ඉන්නවා
ඒකාධිපති ක්රියාවලියක් මගින් සියලු පාර්ශ්ව මර්දනයට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රජයේ වැඩපිළිවෙල පිළිබද මාධ්යවේදියෙකු විමසු පැනයට…
රට නැගීසිටීමට කළ යුතු දේ
දියුණු රටක් ලෙස නැගී සිටීමට නම් ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය ඇතිකළ යුතු බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආගමික සහ ජාතික සහජීවනය ද…
කළුතරට නායයෑමේ අවදානමක්
පවතින වැසි සහිත තත්ත්වයත් සමග හෙට පස්වරුව වන තෙක් බලපැවැත්වෙන පරිදි කළුතර දිස්ත්රික්කයට නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































