සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්න
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල පිරිමි කුකුළු පැටවුන් අවිධිමත් ලෙස බැහැර කිරීම අත්හිටුවන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද…
ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදේ
කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසකට උණ රෝගය වැළදී ඇති බව එම විද්‍යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා . ගුරු…
මාව ධුරයෙන් ඉවත් කිරීම ජනතාව ලැබු පරාජයක්
තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනතාව ලැබු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ…
නව ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පත්කිරීමේ තිරණයක්
ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයෙන් පසුව තවත් නව ආණ්ඩුකාරවරුන් දෙදෙනකු පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්…
ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි
ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට ශ්‍රී ලංකාවද එක්වී තිබෙනවා. ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව…
බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට
බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට අදාළව පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ විවාහක යුවලක් සහ තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරා තුරුණයා අදාළ…
වන්දි ඉල්ලීම පිළිබඳ පලවන වාර්තා අසත්‍යයි
ඉන්දීය මහකොමසාරිස් කාර්යලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීමට අදාළවයි. අදාළ නෞකාව ගිනිගැනීමේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට ලබා දුන් සහය…
ජෙරම් ගැන නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තාකරයි
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි නීතිපතිවරයා…
පොලිස් නිලධාරියෙකුට පහරදුන් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට.
පෑලියගොඩ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ල පාලම අසලදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද…
ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩගනී.
හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද දිනයේ යළි ගොඩගැනීමට නියමිතව තිබෙනවා. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය…
ආසියාවේ ආනාගතය පිළිබඳ 28 වැනි ජාත්‍යන්තර සමුළුව අද ජනපති අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) ආසියාවේ අනාගතය පිළිබද 28 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා. ජපානයේ ටෝකියෝ නුවරේදීයි අදාළ සමුළුව පැවැත්වෙන්නේ. මෙම සමුළුව අද…
දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට තීරණයක්
ජුලි මස 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ජුනි මස 12 ට පෙර පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදේ
මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි මස 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































