සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

යාල ජාතික වනෝද්‍යානයට නව ක්‍රමවේදයක්
යාල ජාතික වනෝද්‍යානය වෙත සංචාරකයන්ට ඉක්මනින් ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා .…
විපක්ෂයේ අපේක්ෂාව මැතිවරණයක් නොපැවැත්වීම
විපක්ෂය විසින් මැතිවරණයක් පැවැත්විය යුතු බවට කොතෙක් හඬ නැගුවද ඔවුන්ගේ අපේක්ෂාව මැතිවරණයක් නොපැවැත්වීම බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණයක්…
අග්බෝ ඇතාට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනයක්
වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කිරීම අරඹා ඇති රෝගී වී සිටින අග්බෝ ඇතාට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනයක් පැවැත් වුණා. අග්බෝ ඇතා රැඳී සිටින රක්ෂිතය වෙත…
අග්‍රාමාත්‍යවරයා චීනයේ විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට
චීනයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එරට කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්ව තිබෙනවා.…
ආදේශන භාණ්ඩ රැකගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක්
ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ දේශීයව නිෂ්පාදනය කෙරෙන ආදේශන භාණ්ඩ රැකගැනීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
රටේ ආරක්ෂාව පිලිබඳ අවධානය යොමු කළ යුතුයි
වර්තමානය වන විට ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එබැවින් මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී…
රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු
වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකින්…
පොදුජන පෙරමුණ යළිත් ‘ගම සමග පිළිසඳරක’
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රණය සවිමත් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් හෙට සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා…
විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට රජයේ අවධානය
කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විදුලි වාහන ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් සේවයට ගෙන්වා ගැනීම පිළිබද නිවේදනයක්
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට ගෙන්වා ගැනීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යළි සේවයට පැමිණෙන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට…
රනිල්ගෙන් තවත් අලුත් වැඩක්
ආර්ථික ප්‍රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකායේ උසස් නාවික…
මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්ථාවලදී…
ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළට
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එමෙන්ම බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
පුපුරා නොගිය යුක්රේන හාස්කම – සැත්කමකින් සීරුවේ ඉවතට
පකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































