Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොදුජන පෙරමුණ යළිත් ‘ගම සමග පිළිසඳරක’

    පොදුජන පෙරමුණ යළිත් ‘ගම සමග පිළිසඳරක’

    2023-08-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගම් මට්ටමින් පක්ෂ යාන්ත්‍රණය සවිමත් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් හෙට සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා .

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගම් මට්ටමේ ප්‍රශ්න හඳුනාගැනීම වෙනුවෙන් ආරම්භ කරන ලද “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දිගුවක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තීරණය කර තිබෙනවා.

    පොදුජන පෙරමුණු වෙනුවෙන් නවක සාමාජිකයන් බඳවා ගැනීම, කමිටු සභා පිහිටුවීම, ගමේ ප්‍රශ්න හඳුනාගන ඒවාට විසඳුම් ලබාදීම, තරුණ ප්‍රජාව පක්ෂයට ආකර්ෂණය කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

    මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම පොදුජන පෙරමුණු ප්‍රබලයන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්, එස්.එම්.චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් පත් කිරීමට ද පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කටයුතු යොදා තිබෙනවා.

    පෙර පුව​තත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වූ බව ස්වීඩන අගමැති කියයි
    ඊළඟ පුව​ත අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයන් පිරිසක් ඉන්දියාවට.

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group