ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

පූජනීය දළදා සංස්කෘතියේ 2023 කලාපය මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වේ
පූජනීය දළදා සංස්කෘතිය ග්රන්ථයේ 2023 කලාපය ග්රන්ථය ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්රන්ථය මධ්යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ…
ලංකාවේ ගමන් බලපත්රයකින් දිවයිනට පැමිණි විදේශිකයෙක් පිටුවහල් කෙරේ
ශ්රී ලංකා ගුවන් ගමන් බලපත්රයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශිකයෙකු ඊයේ(19) දින අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් , පසුව ඔහු පැමිණි…
වෘත්තීය ක්රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද
විදුලිබල මණ්ඩල ප්රතිව්යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තාවනවා . නව පනත් කෙටුම්පත හරහා විදුලිබල…
රේගු භාරයේ රඳවා ඇති වාහන 133ක ලිපිගොනු අස්ථානගත වෙලා
රේගු භාරයට ගෙන රඳවාගෙන ඇති වාහන 133කට අදාළ විමර්ශන ලිපිගොනු අස්ථානගතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. විගණන වාර්තාවේ සඳහන් වන්නේ, මෙම වර්ෂයේ ජනවාරි 31…
හරිතාගාර එලවලු වගාව සඳහා ලක්ෂ 5 ක ආධාරයක්
හානි අවම වගා ක්රමයක් වන හරිතාගාරවල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ 5 ක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්යාංශය පවසනවා. වැඩසටහන එක් දිස්ත්රික්කයකින් ගොවීන්…
අත්යවශ්ය භාණ්ඩ කිහිපයක මිල පහළට
අත්යවශ්ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව ලංකා සතොස හරහා මහජනතාවට අද(20) සිට මෙම නව අඩු කරන ලද මිල ගණන් යටතේ අත්යවශ්ය…
හෂීෂ් මත්ද්රව්ය තොගයක් කොටු
බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඔරුගොඩවත්ත බහාලුම්…
ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යන්න පුළුවන්
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්යන්තර සන්නිවේදන සමාගම්වල ක්රියාකාරකම් ශ්රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය…
පාර්ලිමේන්තුව අද රැස්වුණා
පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 9.30 ට නියෝජ්ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රැස් වුණා. මේ අනුව පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු…
චැනල් ෆෝ නාලිකාව ලෝකය පිළිගත් නාලිකාවක් නොවේ
චැනල් ෆෝ නාලිකාව ලෝකය පිළිගත් නාලිකාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මේ අනුව ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති කරුණු අනුව කටයුතු කරමින් පාස්කු…
කවුරු කුමන පක්ෂයක් නිර්මාණය කළද ඉදිරියේදී ඒවාට පැවැත්මක් නැහැ
පක්ෂය හැර දමා ගිය සහ අලුතින් එක්වන සියලුදෙනාටම යළිත් ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ හැකි බව අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. කවුරු…
තෙල් මිල ඉහලට
ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඩොලර් 95 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව බ්රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 95.52 ක් ලෙස සටහන් වූ…
වසර 5 ක් තුළදී අදාළ ගැටලුවට කඩිනමින් පිළිතුරක්
පුහුණුව සදහා බඳවා ගන්නා විශේෂඥ වෛද්යවරුන්ගේ ප්රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්ය අමාත්යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්රවීන පසුබිම් ගායිකාවක් අභාවප්රාප්ත වෙයි
අමෙරිකාවේ ඉන්දීය තානාපතිගෙන් නව බලාපොරොත්තුවක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































