Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රවීන පසුබිම් ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීන පසුබිම් ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

    2023-02-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රවීන පසුබිම් ගායිකා වානි ජයරාම් මියගොස් තිබෙනවා.

    ඒ ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ඇයගේ නිවසේදී යි.

    ජයරාම් මියයන විට 78 වන වියේ පසුවූවා.

    දෙමළ, තෙළිඟු, හින්දි, භෝජ්පුරි, මරාති, බංගලි සහ ඔඩියා ඇතුළු භාෂා 19කින් වානි ජයරාම් ගායනා කළ ගීත ප්‍රමාණය 10,000 කට අධික බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    වානි ජයරාම් පසුගිය වසරේ ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

    හොඳම පසුබිම් ගායිකාවට හිමි ජාතික සම්මානයෙන් තුන් වරක් පිදුම් ලැබීමටද ඇය සමත් වූවා.

    ඒ තමිල්නාඩු, කේරළ, මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ ඔඩීෂා යන ප්‍රාන්ත සම්මානවලට අමතර‍ව යි.

    vani jairam vani jairam no more vani jairam passed away
    පෙර පුව​තරුපියල් මිලියන 770ක් ඉල්ලා මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්
    ඊළඟ පුව​ත බෑන් කී මුන් අද දිවයිනට

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group