Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

    අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

    2023-09-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

    ඒ අනුව ලංකා සතොස හරහා මහජනතාවට අද(20) සිට මෙම නව අඩු කරන ලද මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

    එලෙස මිල පහළ දැමූ භාණ්ඩ වන්නේ සෝයා මීට්, දේශීය අර්තාපල්, හාල්මැස්සෝ, සුදු ළුෑණු, ලොකු ළූණු සහ රතු පරිප්පුයි.

    සෝයා මීට් කිලෝවක් රුපියල් 45කින් පහළ දමා ඇති අතර එහි නම මිල රුපියල් 580ක් වනවා.

    මෙතෙක් කිලෝවක් රුපියල් 330ක්ව පැවැති දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 40කින් පහළ දමා තිබෙනවා.

    ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක නව මිල වන්නේ රුපියල් 290ක්.

    හාල් මැස්සෝ කිලෝවක් රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1100ක්.

    සුදු ළූණු කිලෝවක් රුපියල් 30කින්ද ලොකු ළූණු කිලෝවක් රුපියල් 15කින්ද පහළ දමා තිබෙනවා.

    ඒ අනුව සුදු ළූණු කිලෝවක නව මිල රුපියල් 620ක් ද ලොකු ළූණු කිලෝවක නව මිල රුපියල් 195ක්ද වනවා.

    මෙතෙක් රුපියල් 305ක්ව පැවැති රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 299කි.

    ඒ අනුව රතු පරිප්පු කිලෝවක් රුපියල් 6කින් මිල පහළ දමා තිබෙනවා.

    පෙර පුව​තහෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොටු
    ඊළඟ පුව​ත හරිතාගාර එලවලු වගාව සඳහා ලක්ෂ 5 ක ආධාරයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group