ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කුකුළු මස් මිල අඩු නොකළහොත් වැඩ වරදින ලකුණු
කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා සහ කුකුළු නිෂ්පාදකයින් අතර පැවැත්වීමට නියමිතයි. වෙළඳපලෙහි මේ වනවිට කුකුළු මස්…
වෙනත් සතුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැළඳී මියගිය සංඛ්යාව ඉහළට
සුනඛයින් නොවන සතුන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයින් සංඛ්යාව පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අමාත්යාංශය පවසනවා. එම…
අද දින දිස්ත්රික් කිහිපයකට වැසි වාර
අද බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම…
අවිස්සාවේල්ල වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව ප්රදේශයේදී ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට සිදු කරන ලද වෙඩි තැබීමකින් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
මැතිවරණයක අවශ්යතාවක් රට තුළ නෑ
මැතිවරණයක අවශ්යතාවක් රට තුළ නොමැති බව අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා. අමාත්යවරයා සඳහන් කරන්නේ රට පත්ව සිටි ආර්ථික දුෂ්කරතාවයෙන් ගොඩඒම ආරම්භ කළ මෙම අවස්ථාවේ මැතිවරණයක්…
ශ්රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුමට ධනාත්මක ප්රතිචාර
ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂිකා ක්රිස්ටලිනා ජොර්ජියේවා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදි ශ්රී ලංකාවේ ආර්ථික…
ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීමෙන් 2030 වන විට ඩොලර් බිලියන 15 ක ආදායමක්
ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීම මගින් මෙරට දළ දේශීය නිෂ්පාදනයට 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් ලබා දීමට අපේක්ෂා කරන බව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ…
විදුලි බිල අවම මට්ටමකට ගෙනඑන්න රජය කටයුතු කරනවා
විදුලි බිල අවම මට්ටමකට ගෙනඒම සදහා රජය කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ සදහා රටේ විදුලිබල අවශ්යතාවයෙන්…
කෝප් කෝපා කමිටු අදත් රැස් වෙයි
පාර්ලිමේන්තුවේදී අද පොදු ව්යාපර කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද…
පාර්ලිමේන්තුව අදත් ආරම්භ වුනා
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාස්කු ප්රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටයි පාර්ලිමේන්තු…
වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
අවිස්සාවේල්ල, ඉහළ තල්දුව, ගුරුපස්ගොඩ වංගුව අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකුට ඊයේ රාත්රියේදී මෙම…
2023 උ.පෙළ විභාගය පැවැත්වීමේ කාල සීමාව ගැන අධ්යාපන ඇමතිගෙන් විශේෂ ප්රකාශයක්
2023 උසස් පෙළ විභාගය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත් මහතා පවසනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි හේෂා විතානගේ මහතා…
පූජනීය දළදා සංස්කෘතියේ 2023 කලාපය මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වේ
පූජනීය දළදා සංස්කෘතිය ග්රන්ථයේ 2023 කලාපය ග්රන්ථය ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්රන්ථය මධ්යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉන්දියාවෙන් දකුණු කොරියාවට ආරාධනයක් .
අප්රිකාවේ මිලියන 249ක් කුසගින්නේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































