Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීම ගැන විමර්ශනයක්

    අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීම ගැන විමර්ශනයක්

    2023-11-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

    පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    එලෙස සංසරණය වූ ඡායාරූපවලින් දක්නට ලැබුණේ ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරයයි.
    මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

    එසේම පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා අවුකන පුදබිම වෙත පිටත්කර යවා ඇති බවයි.

    ඉතිහාසයේ සඳහන් වන්නේ ධාතුසේන රජතුමන් විසින් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවූ බවයි.

    ප්‍රතිමාවේ සිවුරේ රැලි ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේ මෙරට අතීත කලාශිල්පයේ අද්විතීය බව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසයි.

    පෙර පුව​තනව පොලිස්පතිවරයෙක් පත් කෙරෙන තුරු මහජන ආරක්ෂක කටයුතු සිදු කෙරෙන ආකාරය
    ඊළඟ පුව​ත විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group