ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

මත්ද්‍රව්‍ය අලෙවි කළ වෛද්ය පීඨ සිසුවෙකු අත්අඩංගුවට
කුරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වෛද්ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 23 ක…
ඩොලර් ප්රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකියි
රට මුහුණ දී සිටින ඩොලර් ප්රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. කෙසේවෙතත් ඩොලර් ප්රශ්නයට විසදුම් සෙවීමට සමගි ජන බලවේගයට හැකි…
මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් කොළඹ වරායට
ලබන වසරේ මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එබැවින් දැනට…
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව…
විදුලි බිලට ජනවාරියේ දෙන සහනයට වැට් බද්දෙන් බලපෑමක් නෑ
එළැඹෙන ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි බිල සංශෝධනයට වැට් බද්දෙන් බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් වැට් බද්දෙන් ඉන්ධන…
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරාවට බලපෑම්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අට…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින…
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන පළමු ශ්රමික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත්…
කීරි සම්බා වෙනුවට GR-11
පෞද්ගලික අංශය මගින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන ජී.ආර්. 11 නමැති ආදේශක සහලක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව එම සහල්…
හැඳුනුම්පත වෙනුවෙන් නිකුත් වූ ගැසට් නිවේදනය
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී ඊට අදාළ ඡායාරූප ගාස්තුව ඉහල දමා තිබෙනවා. ඒ අනුව ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද…
බදු නොගෙවා ගුවන් තොටෙන් බඩු පැන්නූ හතරක් අල්ලයි
කටුනායක ගුවන් තොටුපල නිලධාරින්ගේ ඇස් වසා පිටකරගෙන යමින් තිබූ භාණ්ඩ තොගයක් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ භාණ්ඩ වෙනුවෙන් රජයට අයවිය යුතු තීරුබදු ඇතු`ඵ…
මරඳගහමුල විශේෂිත සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය අද ජනතා අයිතියට
මරදගහමුල විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය අද දිනයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා . මෙම විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ…
ජනපති සහ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ අතර හමුවක්
උතුර – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂවල නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් එළඹෙන බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
කොරෝනා තොරතුරු වර්ගීකරණ පනත් කෙටුම්පතට අමෙරිකානු ජනපති අත්සන් තබයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































