ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

බාලපුතාගේ පහරින් මව එළොව යයි
අලව්ව සහ ග්රෑන්ඩ්පාස් නව කැලණි පාලම යන ප්රදේශයන් දෙකේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙම ඝාතන දෙකම සිදුව ඇති…
ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
නිල්වලා ගංගා ද්රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි. අතුරු මාර්ගවල…
වැලිගම වෙඩි තැබීමක් – දෙදෙනක් රෝහලට
මාතර වැලිගම ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වැලිගම නගරයේ නව ගාලුපාර ඉන්ධන හල ඉදිරිපිට පිහිටි ධීවර අලෙවිසැලක් වෙත මෙම වෙඩි ප්රහාරය එල්ල වී…
2023 තුන්වන කාර්තුවේදී ශ්රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්
2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශ්රී ලංකා ආර්ථිකය ධන ආර්ථිකයක් අත්කරගෙන තිබෙනවා. ජනලේඛණ හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා. මේ වසරේ තුන්වන කාර්තුවේ ශ්රී ලංකා…
අනියම් පෙම නිහඬ කළ මාරාන්තික ප්රහාරය
හංවැල්ල, තුම්මෝදර හන්දිය ප්රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය…
මවගේ ඝාතනයට දියණිය අල්ලයි
කහවත්ත වැල්ලදුර ප්රදේශයේ පසුගිය නොවැම්බර් 13 වනදා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණියක්…
ඊයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකුට තුවාල
රාගම වල්පොල ප්රදේශයේ ඊයේ රාත්රී 08.30ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙහිදී 17 හැවිරිදි තරුණයෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා…
පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද පැවැත්වෙනවා. ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රිඩාංගනයේදීයි මෙම ජාතික මහා…
බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම්
බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ නව බදවා ගැනීම් ද පසුගියදා ආරම්භ කළ බවයි. ඒ අනුව…
ඉදිරියේදී අපරාධ මර්දනයේ විශාල වෙනසක්
ඉදිරි මාස හයක කාලය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් කළ…
උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විශේෂ දැනුම් දීමක්
විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. 2023 උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 4 වන දින ආරම්භ…
නිවසක් තුලදී කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ
කහවත්ත ප්රදේශයේ නිවසක් තුලදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කලේ. අදාළ…
ආනයනික බිත්තර මිලියන 15 ක් ඇණවුම් කරයි
ආනයනික බිත්තර මිලියන 15 ක් මේ වන විට ඇණවුම් කර ඇති බව රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්රමිතියෙන් තොර ඖෂධ ලබා දී ළමයින් මියයාම සම්බන්ධයෙන් දෙමව්පියන් නඩු මගට
ඇමර්සන් තවත් රැකියා කප්පාදුවකට සැරසෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































