Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි බිලට ජනවාරියේ දෙන සහනයට වැට් බද්දෙන් බලපෑමක් නෑ

    විදුලි බිලට ජනවාරියේ දෙන සහනයට වැට් බද්දෙන් බලපෑමක් නෑ

    2023-12-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.13 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළැඹෙන ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි බිල සංශෝධනයට වැට් බද්දෙන් බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. 

    කෙසේ වෙතත් වැට් බද්දෙන් ඉන්ධන මිලට බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ස්ථාවර රටකට සැවොම ඒක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සහ තීන්දු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

    අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර අවසන් බවත් ඊට විවිධ අදහස් හා යෝජනා ලැබෙමින් පවතින බවත්ය.

    ඒසේම තවත් යෝජනා ඇත්නම් ජනවාරි 3 වනදා තෙක් ලිඛිතව ලබාදිය හැකි බවද අමාත්‍යවරයා කියා සිටියා.

    යෝජිත නව පනත් කෙටුම්පත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට සහ අනාගතය ශක්තිමත් කළ හැකි පනතක් බවට පරිවර්තනය කරමින් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා ඒහිදී කියා සිටියා.

    පෙර පුව​තදෙමහල් නිවසක ඇති වූ ගින්නකින් ළමුන් 05 දෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා ද?

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group