ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

පැය 24ට 2166ක් අත්අඩංගුවට
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම්…
හිටපු සෞඛ්ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රි චන්ද්රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.…
තිරප්පනෙන් මිරිස් වාර්තාවක්
අක්කර බාගයකින් මෙතෙක් ලබාගත් වැඩිම අමු මිරිස් අස්වැන්න හා ආදායම තිරප්පනේ පුලියන්කුළම ප්රදේශයේ ගොවියෙකු විසින් උපයා තිබෙනවා. කෘෂිකර්ම අමාත්යාංශය සඳහන් කළේ ඔහු රුපියල් කෝටියක පමණ…
බන්ධනාගාර බස් රථවලටත් CCTV
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත්, රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල…
ප්රදේශ රැසකට අදත් වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර යන පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්රදේශවල පස්වරු 01 න් පමණ පසු තැනින් තැන…
හිටපු සෞඛ්ය ලේකම් අත්අඩංගුවට
සෞඛ්ය අමාත්යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුප්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූවා. ඒ…
හිටපු සෞඛ්ය ලේකම්ගේ ලිපියක් ගැන අනාවරණයක්
ප්රශ්නගත ප්රතිදේහ එන්නත් සැපයූ සමාගමටම තවත් එන්නත් වර්ග තුනක් සැපයීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුප්ත මහතා ජාතික ඖෂධ නියාමන…
විශේෂ මදුරු මර්දන වැඩසටනක්
දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්ය…
යුක්තිය මෙහෙයුමෙන් පැය 24කදී 2121ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 ක කාලය තුළ “යුක්තිය මෙහෙයුමෙන්” පුද්ගලයන් 2121 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එහිදි පිරිමි පුද්ගලයන් 2020 සහ කාන්තාවන් 101 ක්…
ශ්රී ලංකාවේ නිදහස් සෞඛ්ය සේවාව ජාත්යන්තර ප්රසාදයට ලක්වෙයි
මෙරට නිදහස් සෞඛ්ය සේවාව ජාත්යන්තර ප්රසාදයට ලක්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්රිස්ටියන් ස්කූග් මේ බව ප්රකාශ කර ඇත්තේ…
අන්තර්ජාලයෙන් මුදල් සොයන්න ගොස් වංචාවන්ට හසුවීමේ සිදුවීම් ඉහලට
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම් පිළිබඳ වංචාවන්ට හසුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මැසෙන්ජර් සහ වට්ස්ඇප් හරහා ලැබෙන ත්යාග…
දිවයිනේ ප්රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්රදේශ රැසක අද තද වැසි ඇතිවිය හැකිව බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු – උතුරු මැද , නැගෙනහිර සහ ඌව පලාත්වල මිලිටීමටර් 75ක පමණ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මාරාන්තික දිලීර රෝගයක් අමෙරිකාව පුරා ශීඝ්රයෙන් පැතිර යයි
උතුරු ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ 6.5 ක භූකම්පනයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































