පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

ආර්ථික අර්බුදය මුවාවෙන් ජාත්‍යන්තර රැවටීම්වලින් ජනතාව බේරාගත යුතුයි
ආර්ථික අර්බුදය මුවාවෙන් ජාත්‍යන්තර රැවටීම්වලින් ජනතාව බේරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඉන්දියාව වැනි රටවල් විසින් ශ්‍රී ලංකාව ග්‍රහණයට නතු කරගැනීම වහාම…
බදු ගැන මුදල් රාජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
ඉදිරියේදී වක්‍ර බදු හදුන්වාදීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස්…
ලොහාන් රත්වත්තේ තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම්දෙයි
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
සරසවි සිසුවියකට නවක වධය දුන් සිසුන් 6ක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. 1997 දුරකථන අංකයට පසුගිය 14 වැනිදා ලද පැමිණිල්ලක්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දී විශේෂ දුම්රියක් පීලි…
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට…
සෙල්ලකතරගම අනතුරකින් අයෙක් මරුට – පහක් රෝහලට
කතරගම, සෙල්ලකතරගම මාර්ගයේ පස්සරයාය හන්දිය අසලදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත් පිරිමි පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුලත්…
නිදහස් සැමරුමේ පෙරහුරු දිනයන්හි වෙනසක්
76 වන නිදහස් දින සැමරුම සදහා වන පෙරහුරු පැවැත්වෙන දිනය සංශෝධනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ අද පැවැත්වීමට නියමිතව…
මාරාන්තික අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කටුනායක අධිවේගී මර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද(25) අලුයම 2ට පමණ සිදු වූ රිය…
ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී වැසි
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු. 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
දින 20ට ඩෙංගු මරණ 3ක්
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ ගත වූ පළමු දින 20…
යුක්තිය මෙහෙයුමෙන් තවත් 955 ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 633 ක් සහ…
පාර්ලිමේන්තුව කල් තැබේ
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. විපක්ෂයේ සියලුම පක්ෂ කරන ලද ඉල්ලීමක් අනුව අද උදෑසන ආරම්භ කළ පාර්ලිමේන්තුවේ කටයුතු මෙලෙස විනාඩි 10ක කාලයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි
ඉම්රාන් ඛාන්ගේ නිවසින් ගිනිඅවි සහ උණ්ඩ සොයා ගැනේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































