Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරාන්තික අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට

    මාරාන්තික අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට

    2024-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.110 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මියගොස් තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ කටුනායක අධිවේගී මර්ගයේ R 11.1 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද(25) අලුයම 2ට පමණ සිදු වූ රිය අනතුරකින් අමාත්‍යවරයා මියගොස් ඇති බවයි.

    එම අනතුරෙන් තවත් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ අමාත්‍යවරයා රැගත් රථය එම දිශාවට ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අමාත්‍යවරයා රැගත් සුඛෝපභෝගි රථය කන්ටේනර් රථයේ ගැටීමෙන් අනතුරුව අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටී තිබෙනවා.

    අනතුරින් තුවාල ලැබූ අමාත්‍යවරයා සහ තවත් දෙදෙනකු රාගම රෝහලට ඇතුළත් කෙරුණා.

    තුවාල ලැබූ සෙසු දෙදෙනා අමාත්‍යවරයාගේ රථයේ රියදුරා සහ ආරක්ෂක නිලධාරියායි.

    රෝහල් ගත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ ජයකොඩි පොලිස් කොස්තාපල්වරයෙකි.

     

    ආශ්‍රීත පුවත්:  මහින්ද ඇතුළු පිරිසකට නොතීසි
    SANATH NISHANTHA
    පෙර පුව​තචීනයේ ප්‍රබල භූ කම්පනයක්
    ඊළඟ පුව​ත නිදහස් සැමරුමේ පෙරහුරු දිනයන්හි වෙනසක්

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group