ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබෙනවා. සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාර…

සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
මෙම වසරේ සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 475ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසයේ පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් එක් ලක්ෂ…
එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
ජූනි මාසයේ ආරම්භ වූ ‘එල්නිනෝ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පසනවා.…
ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
ගල්කිරියාගම, බළලු වැවේහි වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 79ක් වූ ගාලදිවුල් වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගල්කිරියාගම පොලිසිය…
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය…
මහා සඝ සමුලුව අද කොළඹදී
මහා සඝ අද කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශාසනාරක්ෂක සංඝ සභාව විසින් මෙම සග සුමුළුව සංවිධානය කරනු ලබනවා. සුඛා සංඝස්ස සාමග්ගී‘ යන තේමාව යටතේ සම්බුද්ධ…
ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
ජාතික සුපිලිපන්න සතිය අද සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. ඒ “සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේයි. ජනාධිපති ලේකම් ආචාර්යය…
දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කරමින් දියේගිලීම් හේතුවෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා වූ පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පවත්වා තිබෙනවා. ඒ,…
මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා රටේ මහජන සෞඛ්‍ය සහ වාහක මඟින් බෝවන රෝග පාලන හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත්…
වැසි තත්ත්වයේ වර්ධනයක්
හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ…
දෙහිවල වෙඩි තැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සහ ගිනි අවියක් පෙන්වා බියගන්වා තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත…
කාවඩි නර්තනය සම්බන්ධයෙන් දෙවිනුවර බස්නායක නිලමේගෙන් දැනුම් දීමක්
දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් නිර්දේශ කර තිබෙනවා.…
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස කිහිපයතුළ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පමණක් ගිනි ගැනීමේ සිද්ධීන් 258ක් වාර්තා වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා. එම…
කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
ආනයනික කීරි පොන්නි සහල් අලෙවි කළ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳසැලකට දඩයක් නියම කර තිබෙනවා. ඒ රජය විසින් නියම කර තිබූ රුපියල් 255ක උපරිම සිල්ලර මිල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…
සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා…
ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් අධික ස්ථුලතාවය හෙවත් තරබාරු බවින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ලොව පුරා මිලියන…
ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක නවතම ICC එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඒ අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම් හි නව…
බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට්…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවට අද අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබුවා. භූකම්පන තත්ත්වයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්වලින් යුත් පසුකම්පන 3ක්ද හටගෙන තිබුණා.
අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
“කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට
ලග්න වාසනාව විශේෂ දිනුම් ඇදීමක් සමඟ නැවතත් වෙළදපොලට
තොග වෙළඳපොලේ අර්තාපල් හා ලොකු ළුණු මිල පහතට
මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් තීරණයක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































