බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මහා සඟ සමුළුව අද කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශාසනාරක්ෂක සංඝ සභාව විසින් මෙම සග සුමුළුව සංවිධානය කරනු ලබනවා. සුඛා සංඝස්ස සාමග්ගී‘ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට එරෙහිව මෙම සඟ සමුළුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. Great Sangha Assembly Sangha Council for the Protection of the Sangha