Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට

    “කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට

    2023-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපතක් වන කප්රුක ලොතරැයිය මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් “කප්රුක බක් මහ වාසි” ලෙස නම් කරමින් අද දින වෙළදපොලට නිකුත් කර තිබෙනවා.

    රුපියල් කෝටි 31 ක් ඉක්ම වූ සුපිරි ජය මල්ලක් හිමි එකම ලොතරැයිය මෙය වන බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසන්නේ.

    රුපියල් 100ක මුදලට මෙම ටිකට්පත මිලදී ගත හැකි අතර සාමාන්‍ය දිනුම් ඇදීමට අමතරව විශේෂ දිනුම් ඇදීමකින් රුපියල් පනස් දහසේ සිට ලක්ෂ 20 දක්වා ජයග්‍රාගහකයින් බිහි කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

    මෙම “කප්රුක බක්මහ වාසි” ලොතරැයිපතේ දිනුම් ඇදීම අප්‍රේල් මස 10 වන සදුදා දින පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව සදහන්.

    අද දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් “කප්රුක බක්මහ වාසි” ටිකට් පතෙහි දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත වෙළදපොලට නිකුත් කරනු ලැබුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DLB-EDIT.mp3
    DLB
    පෙර පුව​තරංගාට වරෙන්තු නිකුත් කරයි
    ඊළඟ පුව​ත නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group