බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගල්කිරියාගම, බළලු වැවේහි වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 79ක් වූ ගාලදිවුල් වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි Balaluwewa Death Body Galkiriagama