යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා අද සිට තාවකාලිකව වසා තබනු ලබනවා. මාසයක කාළයකට පමණක් තාවකාලිකව මෙලෙස වනෝද්‍යානය වසා තබන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඒ අනුව ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙලෙස එම කලාප වසා දමනු…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා…
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් අනූ හත් දහස්,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කරන්නේ, මෙම…
අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
කහටගස්දිගිලිය, ලුල්නෑව වැවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය, බේත්කෑව ප්‍රදේශයේ පදිංචි 41…
ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 91…
දිවයින පුරා ඉතා තද වැසි
අද උදෑසන 6:00න් අවසන්වූ ගතවූ පැය 24 තුළ මිලිමීටර් 119. 2 ක වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ, හල්වල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ…
යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් සිය දරුවන් සසුන්ගත කළ,…
පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධාන කරනු ලබන ‘පුනරුදයේ පුරවර පළාත් පාලන සතිය අද ආරම්භ කෙරෙනවා. ඒ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’…
දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අතර අද සාකච්චාවක් පැවැත්වෙනවා . ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.…
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ජාත්‍යන්තර කණ්ඩායම් වලට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය , පොදු…
මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගනිමින්, සතුන්ට හිංසා වන පරිදි හැසිරුණු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 41…
අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ…
රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම් යටතේ ඊයේ සිදුකළ මෙහෙයුම් මගින් සැකකරුවන් 730 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් 11 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා දී ඇති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පිළියන්දල ප්‍රදේශයේ පිහිටි…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ව්‍යාජ…
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්…
41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඊට සහභාගි වූ සබීන් යූසෆ්…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය කේ.ඩී.…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් කණ්ඩායම් විසින් මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ලෝක රන් මිලත් ඉහළට
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…






















































