ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටද වාර්තා වනවා. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම මේ…

“පොහොට්ටුවට රනිල් හිසරදයක් වෙලා.”-මුජිබර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා හිසරදයක් වී ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. කුමන පුද්ගලයෙකු…
“පොහොට්ටුවේ සියලු මන්ත්‍රී සහය ජනපතිට.”-ජෝන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් සහය ලබාදෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසනවා. මේ අනුව ඉදිරියේදී මැතිවරණය සදහා…
පාදුක්කේදී පොලිස් වෙඩි කෑ ද්විත්ව ඝාතකයා ගුවන් හමුදාවේ අයෙක්
පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී මියගිය පුද්ගලයා මොරගහහේන ප්‍රදේශයේදී සිදු වු ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට අනාවරණය වී තිබෙනවා. ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සේවය…
“UNP එකේ එදා මෙන්ම අදත් දැක්ම වන්නේ රට ගොඩනැඟීම.” – ජනපති.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට…
උමා ඔය ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක්
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතිය යටතේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක දායකත්වයක් මෙම මස අවසන් වන විට එක් කිරීමට නියමිත බව සඳහන් වනවා.…
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 6 ඉක්මවයි
මෙම වසරේ පළමු මාස 03 ඇතුළත සංචාරකයින් 6 ලක්ෂ 35,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එමඟින් උපයා ඇති ආදායම…
කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අද විවෘත කරයි
කොම්පඤ්ඤ වීදිය, විනිසුරු අග්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට අවදානය
අප්‍රේල් මස 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජයේ අවදානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සදහා මෙම යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන…
ගුවන් යානා දෙකක් ගැටෙයි
ලන්ඩන්, හීත්‍රෝ ගුවන් තොටුපොළේදී ගුවන් යානා දෙකක් ගැටී සුළු හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ගැටී තිබුණේ, වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවයට අයත්…
අවුරුද්දට ගමේ යන ඔබට වැදගත් පණිවිඩයක්
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා දෛනික සාමාන්‍ය ගමන්වාරවලට අමතරව ගමන් වාර 700ක් මෙලෙස ක්‍රියාත්මක වන බව…
උත්සව සමයේ රථ වාහන පාලනයට පොලීසියෙන් 10,000ක්
උත්සව සමයේ රථ වාහන පාලනය සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරින් පිරිසක් රාජකාරියේ යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.…
ඉන්දියාවෙන් ලූණු ටොන් දහස් ගණන් මෙරටට
ඉන්දියාව විසින් ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර ැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙයට හේතුව ලෙස එම වාර්තා පෙන්වා දෙන්නේ…
ආර්ථික අර්බුදය හමුවේ දරුවන් පාසල් හැරයයි
පසුගිය වසර දහය තුළදී පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම 40,000 කින් පමණ පහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ප්‍රාථමික…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
මත්ද්‍රව්‍ය තොරගයක් සමග විදේශිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට
යුරෝපා කලාපයේ වායුගෝලිය දුෂණය ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































