ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

අලි සබ්රිගෙන් ජපානයට ආරාධනයක්
රට පත්ව තිබූ ආර්ථික අර්බුදයෙන් මිදීමට ජපානය ලබාදුන් සහයෝගය අගය කරන බව විදේශ කටයුතු අමාත්ය අලි සබ්රි මහතා පවසනවා. තෙදින නිල සංචාරකයක නිරත වූ ජපාන…
ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු මෝදර වෙරළ තීරය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ…
විදුලි බිල අඩු කිරීමට පියවර
විදුලිය බිල තවත් සියයට 20 කින් පමණ අඩු කිරීමට ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුන තුළදී රුපියල්…
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාගේ පුරප්පාඩු සදහා අයදුම්පත් කැඳවේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජික ධූරයන්ගේ පවතින පුරප්පාඩු සදහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වූ අයදුම්පත්ර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති…
සිව්වන ශාක නිරෝධායන මධ්යස්ථානය ගාල්ලේ දී විවෘත කරයි
ශාක නිරෝධායන සේවාව ප්රාදේශීය මට්ටමට ව්යාප්ත කිරීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ යටතේ සිව්වන ශාක නිරෝධායන මධ්යස්ථානය විවෘත කිරීම පසුගියදා ගාල්ල තැපැල් කාර්යාල පරිශ්රයේ දී කෘෂිකර්ම…
තිවංක පිළිමගෙය ගැන වැදගත් කතාවක්
ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්ය මඟින්…
වතුකරයේ සිසු සිසුවියන් දැඩි උද්යෝගයෙන් සාමාන්ය පෙළ විභාගයට (වීඩියෝ)
බෝගම්බර බන්ධනාගාරය හෝටලයක් වෙයි
බෝගම්බර බන්ධනාගාරය පෞරාණික බව රැකගනිමින් ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන හෝටල් පරිශ්රයක් බවට පත් කිරීමට පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය…
සහස්යා ඉන්වෙස්ට්මන්ට් ප්රධාන කාර්යාලය “මග නැගුම මහ මැදුරේදී” විවෘත වෙයි
ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක අධිවේගී මාර්ග ජාලය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවන ලද සහස්යා ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ ප්රධාන කාර්යාලය බත්තරමුල්ල කොස්වත්ත පිහිටි “මග නැගුම මහ…
චීනයේ viral වුණ මල් විකුණන මල්ලිට ලැබුන වටිනාකම (වීඩියෝ)
බොරතෙල් මිළ ඉහළට
පහළ යමින් තිබූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ යළි ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. සතිය ආරම්භයත් සමග බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83.19ක් ලෙස වාර්තාවූ අතර…
දින 4ක මාරාන්තික උපවාසය ඇමති මනූෂ නිම කරවයි
දින හතරක් පුරා ජල ප්රශ්නයක් මුල්කරගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන්…
සතිමත්බව වර්ධනය තුළින් සිසුන්ට පහසු ඉගෙනුම් ක්රියාවලියක්
පාසල් පද්ධතිය තුළ මෙන් ම උසස් අධ්යාපන ක්ෂේත්රය තුළත් සතිමත්බව වර්ධනය කිරීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම මගින් නිසි මානසික ඒකාග්රතාවකින් යුතු ව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්රියාවලියේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
උතුරු කොරියාව සිය පළමු න්යෂ්ටික ප්රහාරක සබ්මැරීනය මුදාහරී
ප්රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































