ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

හොරණ නගරය රත් කළ වෙඩි තැබීම-වෙඩික්කරු ඇල්ලූ මෙහෙයුම (වීඩියෝ)
උණුසුම් කාලගුණය අදත්
දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී දැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, වයඹ සහ…
ග්රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි
ග්රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ග්රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම්…
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
විශ්රාමිකයන්ට වාහන බලපත්ර
වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්රාම ගිය ජ්යේෂ්ඨ රාජ්ය නිලධාරීන් සහ අධිකරණ ජ්යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්ර ලබාදීමට රජය තීරණය…
දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට
හංවැල්ල රාජ්ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත් බෝම්බයක් අතැතිව සිය දරුවන් ප්රාණ ඇපයට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව…
සාමාන්ය පෙළ විභාගය අදින් ඇරඹෙයි
අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය අද සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන්…
මධ්යම අධිවේගයේ ආධාරකයක් කඩා වැටෙයි
ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටි ඇති වාර්තවනවා. මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දැවැන්ත කොන්ක්රීට්…
හොරණ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට
හොරණ ප්රදේශයේ අද සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු විදෙස් ගතවීම සදහා කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.…
ධීවර සහ නාවික ප්රජාවට විශේෂ දැනුම් දීමක්
මුහුද රළුවීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුවල කල්පිටිය සිට කොළඹල ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශයවල මුහුදු…
ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්යාවේ වර්ධනයක්
මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි…
පළාත් රැසකට හෙට සවස වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් හෙට (06) සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
චීනයේ ක්රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන්
ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ ක්රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. රටවල් කිහිපයක්ම චීනයේ ක්රියාකලාපයට විරෝධය පළ කරන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
දකුණු බ්රසීලයේ සුළි කුණාටුවකින් පුද්ගලයන් 20ක් මරුට
හයිකුයි චන්ඩ මාරුතයෙන් 40 ස් දෙනෙකුට තුවාල
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































