Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාදුක්කේදී පොලිස් වෙඩි කෑ ද්විත්ව ඝාතකයා ගුවන් හමුදාවේ අයෙක්

    පාදුක්කේදී පොලිස් වෙඩි කෑ ද්විත්ව ඝාතකයා ගුවන් හමුදාවේ අයෙක්

    2024-04-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී මියගිය පුද්ගලයා මොරගහහේන ප්‍රදේශයේදී සිදු වු ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට අනාවරණය වී තිබෙනවා.

    ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සේවය කරන සෙබලෙකු වන මොහු 33 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

    පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුරදි අංගමුව පොලිස් මාර්ග බාධකය අසලදී සැකකරු ගමන් කළ යතුරු පැදිය නවත්වන ලෙස දැනුම් දී තිබුණා.

    කෙසේ වෙතත් අණ නොතකා යතුරු පැදිය ධාවනය කළ සැකකරු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඉන් අනතුරුවයි.

    පසුව පොලිසියේද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

    සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අදාළ සැකකරු ඊයේ දින මොරගහහේන පොලිස් වසමේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන බවයි.

    මෙම ඝාතනය ඩුබායි හි සැඟව සිටින ජයකොඩිගේ තනූජ සම්පත් හෙවත් හෝමාගම හඳයා නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
    Sri Lanka
    පෙර පුව​ත“UNP එකේ එදා මෙන්ම අදත් දැක්ම වන්නේ රට ගොඩනැඟීම.” – ජනපති.
    ඊළඟ පුව​ත “පොහොට්ටුවේ සියලු මන්ත්‍රී සහය ජනපතිට.”-ජෝන්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group