ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රාජ්‍ය වැවිලි සමාගම්වල සේවකයන්ට අරමුදල් නිරවුල්ව ගෙවීම පිළිබඳ සාකච්ඡාවක්
රාජ්‍ය වැවිලි සමාගම්වල සේවක පාරිතෝෂිත මුදල්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් ගෙවීමට රජය ගත් තීරණය අනුව නිරවුල්ව අදාළ හිමිකරුවන්ට මුදල් ගෙවීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණ.…
‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් වශයෙන් ‘උමා ඔයෙන් පැල්වත්තට’ යන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (01) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ…
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ඉදිරියට
ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ආසියා කලාපය භාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ අමෙරිකානු තානාපති ජූලි චැංග් මහත්මිය මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජය අමාත්‍ය…
CR & FC ක්‍රීඩාංගණයේ ආලෝකකරණ පද්ධතිය සැකසීම ඇරඹෙයි
මෙරට වසර 100ක් පමණ පැරණි ක්‍රීඩාංගණයක් වන CR & FC ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමට හැකිවන අයුරින් ආලෝකකරණ පද්ධතිය සකස් කිරීම ආරම්භ කෙරිණි. ඒ…
සංචාරකයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක්
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාගැනීමට සංචාරක ප්‍රදේශවල රෝහල් තුළ සංචාරකයින් සඳහා වෙනම රෝහල් වාට්ටු ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී.…
Octane 100 පෙට්‍රල් වෙළඳපොළට
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා සහ ඉහළ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා (01) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ලංකා ඉන්දියානු තෙල් සමාගම, ඊයේ (02) සිට…
මාලදිවයිනේ නව මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ Masood Imad මහතා ඊයේ (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම්…
15 හැවිරිදි සිසුවියක් සහ සිසුවෙකු ඇල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් පහළට පැන දිවි නසා ගනි (වීඩියෝ)
ගුවන්යානා වායු තෙරපුමකින් 30කට තුවාල
ස්පාඤ්ඤයේ සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් උඩු ගුවනේදී වායු තෙරපීමකට ලක්වීමෙන් මගීන් 30 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා…
විදේශ අමාත්‍ය අලි සබි්‍ර සහ ජපාන විදේශ අමාත්‍යවරිය අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය හමු වී තිබෙනවා. ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය…
තෙරපීමකින් 80ක් මරුට
උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රස් දිස්ත්‍රික්කයේ පැවැති හින්දු ආගමික උත්සවයකදී මෙම සිදුවීම…
සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17 ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 105 ක…
රොබෝවරයෙක් සියදිවි හානි කරගනී
ලොව ප්‍රථම වතාවට රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ගුමී නගර සභාවේ ලියකියවිලි එහා මෙහා රැගෙන යාමේ කාර්ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ආර්ජන්ටිනාවේ ඩෙංගු රෝගය උග්‍ර අතට
හයිටියට ආහාර හිඟයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































