Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

    ‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

    2024-07-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් වශයෙන් ‘උමා ඔයෙන් පැල්වත්තට’ යන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (01) වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
    දෙපාර්ශ්වය නියෝජනය කරමින් පැල්වත්ත සීනි සමාගම වෙනුවෙන් එහි සභාපති විශ්‍රාමික ජෙනරාල් සාරද සමරකෝන් මහතා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් ගුණසේකර මහතා ගිවිසුම සඳහා අත්සන් තැබීය.
    ශ්‍රී ලංකාවේ ගිනිකොණදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීමට උමා ඔය ද්‍රෝණියේ පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම සඳහා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් විය.
    පැල්වත්ත සීනි සමාගමට අයත් උක් වගා කරන ගොවි පවුල් සඳහා ඉඩම් අක්කර 5000ක් වගා කිරීමට අවශ්‍ය ජලය සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
    ඒ සඳහා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සිට ඇල මාර්ගයක් හරහා එම ගොවි ප්‍රජාවට ජලය සැපයීමට කටයුතු කෙරෙනු ඇත.
    මොණරාගල, සෙවණගල හා ඒ අවට ප්‍රදේශවල උක් ගොවීන්ගේ ජන ජීවිත වඩාත් සෞභාග්‍යමත් කිරීම සඳහා වන තවත් එක් යෝධ පිම්මක් ලෙසින් මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැක.
    පෙර පුව​තශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය අඛණ්ඩව ඉදිරියට
    ඊළඟ පුව​ත රාජ්‍ය වැවිලි සමාගම්වල සේවකයන්ට අරමුදල් නිරවුල්ව ගෙවීම පිළිබඳ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group