ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

හිරුණිකාගේ අභියාචනයට නීතිපතිගෙන් විරෝධය
සිර දඬුවම් නියම වී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනයට නීතිපතිවරයා විරෝධය පළ කර තිබෙනවා. අදාළ අභියාචන පෙත්සම අද කොළඹ මහාධිකරණ…
සිය ධූර කාලය පිළිබදවත් ජනපතිගෙන් ප්‍රකාශයක්
මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින්…
මාදම්පේ ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් 35 දෙනෙකු රෝහල්ගත කෙරේ
මාදම්පේ ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 35 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථයක් සහ ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ එකිනෙකට ගැටීමෙන් මෙම…
ඉන්දියාවේ වායු දූෂණයෙන් වසරකට මරණ 33,000 ක්
වායු දූෂණය වෙනුවෙන් ඉන්දියාව තුළ වසරකට පුද්ගල මරණ 33,000 ක් පමණ සිදුවන බවට අනාවරණය වී තිබෙනවා. ප්‍රකට සඟරාවක් මඟින් නිකුත් කළ වාර්තාවක් මගිනුයි මේ බව…
අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
අල්ලස් චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස්…
සුදු වෙන ක්‍රීම්වලින් වකුගඩු රෝග ඇතිවීමේ අවාධානමක්
සම සුදුවීම සදහා භාවිත කරන විවිධ ආලේපන තුළින් වකුගඩු රෝගවලට ගොදුරුවු පුද්ගලයින් සංඛ්‍යාව ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට…
පොලිස් නිලධාරින් කිහිපය දෙනෙකු ගැන CID විමර්ශනයක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සමග සබදතා පැවැත්වු බව කියන පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා විසින් සිදුකළ…
රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය
ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් අද වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව…
විශේෂ චක්‍රලේඛයක් නිකුත් වෙයි
2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනුයි මෙම…
ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා උත්සහ දරන බවට චෝදනා
ජනාධිපතිවරණය කල් දැමීමට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් උත්සහ දරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා…
පවුලක් විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කළ තිදෙනකු අත් අඩංගුවට
කුරණ , කටුනායක ප්‍රදේශයේ පවුලක් ඩුබායි වෙත රැකියා සදහා යොමු කරන බව පවසා රුපියල් ලක්ෂ 18 ක මුදලක් වංචනිකව ලබා ගත් ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිදෙනකු…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මිස විකුණන්නේ නැහැ
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා…
එතෙර සුපිරි වෙළඳසැල්වල රැකියා පෙන්වා මුදල් ගැරූ දෙමටගොඩ ෂිෆ්නා අත්අඩංගුවට
ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (07/02)…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
බිලියන 2.2කට දරුණු ජල හිඟයක්
මොළේට සවි වූ චිප් එකෙන් පළමු වරට චෙස් ක්‍රීඩා කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































