ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කොටුව ගිනියම් වෙයි-ජවිපෙ පිරිසක් ඇවිත් කොටුවම දෙවනත් කරයි (වීඩියෝ)
පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමු ඔත්තුකරුවා සාක්ෂි එක්කම එළියට-තොරතුරු රැසක් හෙළිදරව් වෙයි (වීඩියෝ)
වතු සේවක වැටුප් ගැසට්ටුවට අතුරු නියෝගයක්
වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ වැටුප් වැඩි…
විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්
2023 වර්ෂයට අදාළ ව විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ…
ජනාධිපති සහ ඊශ්‍රායල තානාපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අද එම හමුව සිදුවූ…
බත්තරමුල්ල විදේශ රැකියා ආයතන හිමිකාරියක් අත්අඩංගුවට
ඩුබායි හා ඕමාන් රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ බත්තරමුල්ල නගරයේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකාරිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන…
නිවැරදිම පුද්ගලයාට සහාය පල කරනවා – පියල්
කවුරුන් කුමන ආකාරයේ ප්‍රකාශ කලද ආණ්ඩුව තුල කිසිඳු ගැටුමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන…
ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති වලට නව පණක්
ආර්ථික අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. අමත්‍යවරයා…
රේගු වැඩ වර්ජනය අවසන්
ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් අද සහ හෙට යන දෙදින ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය වැඩ වර්ජනය අත් හැර දැමීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය…
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ ලබන 15 ඇරඹේ
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර අද…
සතොස අත්‍යාවශ භාණ්ඩ මිල අඩු කරයි
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙලා තිබෙනවා . ඒ, අනුව චිනයෙක් ආනයනය කරන ලද අර්තාපල් , රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස…
රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවද අද විරෝධතාවක
රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවද අද විරෝධතාවක නිරත වනවා. ක`ඵ පටි පැළඳ අද දිනයේ රාජකාරි සිදු කිරීමටයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති…
රේගු නිලධාරින් අද සහ හෙට ලෙඩ වෙයි
රේගු නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. සිය ඉල්ලීම්වලට බලධාරින් නිසි විසඳුම් ලබානොදීමට විරෝධයක් පළ කිරීමක් ලෙසයි ඔවුන් අසනීප නිවාඩු වාර්තා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
කේට් කුමරිය ගැන නරක ආරංචියක්
මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති බව NASA කියයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































